|| Chapter 23 ||

1.1K 218 42
                                    

" ජන්කුක් ..!!!! ට්-ටේ බෙයා..අනේ..!!!"


" ජිමින්..!!! මොකද මේ..!!! "

හති ඇර ඇර මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්න ජිමින්ගෙන් මම ටිකක් සැරෙන් ඇහුව. ඇයි බන් මොන මගුලක් වෙලාද මේ කඩාගෙන බිදගෙන ආවෙ නිකන් යකෙක් දැකල වගේ..

" ජ්..ජන්කුක් ... හහ්හ්හ්..ට්..ටේ.."

" ටේ.! ඇයි ජිමින් ටේට මොකද..!?"

ජිමින මේ තටම තටම කියන්නෙ බේබි ගැන කියල තේරුනු ගමන්ම මම හිටපු තැනිනුත් නැගිට්ටා.. නෑ..නැගිට්ටුනා.. මම කතා කලේ කලබලෙන්..

" ජ්-ජන්කුක්... ටේ.හහ්හ්"

" කියන එකක් කියහන්කො ඇහෙන්න..!!! කෙකර ගාන්නෙ නැතුව..!!! "

මම කෑගැහුව. මට කේන්ති ගියා. කේන්තියටත් වඩා මගෙ හිතේ දැන් තියෙන්නෙ බයක්.., කලබලයක් එයාට මොකද උනේ කියල දැනගන්නෙ නැතුව.. ඇත්තටම මම මුට බැනල වැඩකුත් නෑ. ඌ මහන්සි අරිනව. එහෙම වෙලාවට කතා කරන්න බෑනෙ කොහොමත්..ඒක ජිමිනට වඩා හොදට මම දන්නව. ඒත් ඉතින් .. මගෙ බේබිව ජිමිනට වඩා මට වටිනවනෙ බන්..

" හහ්... ටේ.. එයා මම එපා කියද්දි කැලෑව පැත්තට ගියා .."

නොදකින් පොලොස් කොට්ටෝරුව.. මූ මේකටද මේ කෙකර ගගා බොරුවට මාවත් බය කලේ.. නෙදකින්.. ගහප් මුට පුපට පයින් පාරක්..අහ් නෑ.. ඒව ඉතින් යුන්ගිය කොරයිනෙ නේත..

" උබ දැන් ඕක කියන්නද මෙච්චර වෙලා තැටමුවෙ ජිමින්..!!?"

මම වගේම ( මට වඩා පොඩ්ඩක් බාලව😌) කලබල වෙලා හිටිය යුන්ගි ඒක කිවුවෙ මම කලින් කතා කලාටත් වඩා සැරෙන්.. මම ජිමින දිහාම බලාගෙන හිටිය නිසා, යුන්ගිගෙ දැඩි වචන වලට ජිමින එක පාරට ගැස්සෙනව මම දැක්ක බන්.. මූ ඒ පාර වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ කටත් පුප වගේ කරගෙන බිම බලාගත්තා.. හහ්... සැලකිය යුතු වෙනසක් ඇ..

මොකද උබල දන්නවනෙ.. වෙන වෙලාවකනම් යුන්ගි ඔහොම ජිමින්ට කතා කලොත් , ආයෙ ජිමින් බය වෙන්නෙ නෑ ඌ කොට උනත් ඇගිලි වලින් ඉස්සි ඉස්සි හරි බනින එකා .. ඒක නිසා යමක් වෙනව කියල ස්තීරයි.. !!

" හරි දැන් මොකටද ටේ කැලේට ගියේ..? "

මුන්ගෙ මගුල් බල බල ඉන්න බෑ බන් කම්මැලියි..මම ඒ නිසා දැහැන බිම්ද..

ROUGH BOY AND TROUBLER || TKOnde histórias criam vida. Descubra agora