|| Chapter 28 ||

1.2K 217 43
                                    


vote - 80



" ආආහ්...!!"

" ටේ...?"

" බේබි ! මොකෝ..."

ටේහියුන් කෑගහපු නිසා පැත්තක නනා හිටිය යුන්ගි වගේම ජන්කුක් එතන ආව..

" අ..අනේ කූ..."

" බේබි..මොකො මේ.ම්ම්ම් "

ජන්කුක් ආපු ගමන් බයෙන් ජන්කුක්ගෙ තුරුලට ටේහියුන් ගියාම,.ජන්කුක් ටේහියුන්ව එයාට තුරුලු කර ගත්තා...

"අනේ ටේ බෙයා... ඔයා බය උනාද..මට සමාවෙන්න ..මමයි ඔයාගෙ කකුල ඇල්ලුවෙ.."

ටේහියුන් ජන්කුක්ගෙ පපුවෙ බයෙන් හැංගිලා ඉන්නව ජිමින් දැක්ක ගමන් එයා ලගට ගියා...

" ජ්..ජිමිනී...! "

" ඕඕ..සොරි බෙයා...";

ඒක කලේ ජිමින් කියල කියපු ගමන් ජිමින්ගෙ ඔලුවට ටොක්කක් ඇන්න ටේහියුන් ජිමින්ට රව රව ජන්කුක්ගෙන් ඈත් උනා..

" අනේ මන් දන්නෙ නැ මුන්දෙන්න.. පොඩි එවුවො ව්ගේ..."

" හා.හා... දැන් ඇති..දෙන්නම උඩට යන්න. "

" අනී කූ..තා ටිකක් ඉන්නම් ඉතිම්..."

ජන්කුක් දෙන්නටම වතුරෙන් ගොඩට යන්න කියපු නිසා, ටේහියුන් එයාගෙ තොල් උල් කරගෙන හුරතල් වෙන්න ගත්තා..

" නෑ නෑ..ඕවට මම අහුවෙන්නෙ නෑ බේබ්...උඩට පලයන් දැන්මම.."

උල් වෙලා තියෙන ටේහියුන්ගෙ තොල් කිස් කරන්න හිතෙන නිසා අහක.බලාගෙන කියපු ජන්කුක් , ආයෙ වතුරෙ ගැඹුරට යන්න ගත්තා...

" ඒයි ..ඒයි... ජන්කුක් මොකෝ උබ ටේ බෙයාට බේබි කියන්නෙ..."

ජිමින් ජන්කුක් දිහා බලන් අහනකොට එක පාරක් වතුර යටට ගිහින් ආයෙ උඩට ආව ජන්කුක් කට කොනෙන් හිනා වෙලා ටේහියුන් දිහා බැලුව. ඒ වෙනකොටත් ටේහියුන් හිටියෙ රෝස පාට වෙලා... යටි තොල විකාගෙන ටේහියුන් බිම බලන් හිටියා...

" බේබි කියන්නෙ, එයා මගෙ බේබි නිසානෙ කොටෝ..."

කටකොනේ හිනාව තියාගෙනම එහෙම කියපු ජන්කුක් ආයෙ වතුරෙ ගිලෙන ගමන් නාන්න ගත්තා...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now