|| Chapter 33 ||

1.1K 219 40
                                    

" ම්ම්හ්...අනේ ඇති කු-අහ්.."

දැනට පැය කාලක් වගේ ගිහින් තිබ්බත්,.ජන්කුක් තාම එයා කරන වැඩේ නවත්තල තිබ්බෙ නැ.
ජන්කුක් නවත්තන්නෙ කොහොමද...?

ටේහියුන්ගෙ නිපල් ජන්කුක්ව පිස්සු වැට්ටුව. ඒක ඩ්‍රග් එකක් වගේ..ටේහියුන්ගෙ නිපල් ජන්කුක්ගෙ තොල් වලට හිර වෙන්න හිර වෙන්න,.ජන්කුක්ට දැනුන රහ නැවුම් වෙද්දි, වටේ පිටේ ගැන අවදානයක් නොදී ජන්කුක් ඒ වැඩේම කලා..

ටේහියුන් ජන්කුක්ගෙ මේ හැසිරීමට ගොඩක් කැමතියි,.මොකද එයාගෙ ජන්කුක් එයා ලගට වෙලා ඉන්නව කියන එකතරම් සතුටට කාරනාවක් ටේහියුන්ට තවත් නෑ.. එයාට ඒකෙන් දැනෙන්නෙ කියාගන්න බැරි සතුටක්..
අනික ජන්කුක් මේ හැසිරෙන විදියෙන්, ජන්කුක් තමන්ට ආදරෙයිදෝ කියල ටේහියුන්ට හිතුනත්, ටේහියුන් ඒ.ගැන අහන්න යන්නෙ නැත්තෙ, එහෙම දෙයක් නැත්නම් ජන්කුක් එයා එක්ක අමනාප වෙයි කියල හිතල, අනික එයාට කැමති නම් ජන්කුක්ම ඒක කියනකල් ටේහියුන් ඉවසන්න තීරනේ කලා...

ඒ ඉවසන කාලෙ තුල ටේහියුන්ගෙ.හිත රිදෙන්නෙ නැ,.මොකද කිවුවොත් ජන්කුක් එයා එක්කම ඉන්න නිසා ටේහියුන් දුක් වෙන්නෙ නැ. වෙනින් කිසි දවසකටවත් නොදැනුන ආරක්ශාවක් ජන්කුක් ලගින් දැනෙද්දි, හිතේ ජන්කුක් වෙනුවෙන් පිරෙන්න තියන ආදරෙත් එක්ක, ටේහියුන් තව තව ජන්කුක්ගෙ ලගටම ගියා...

" කූ... ජ්-ජින් හියුන් අපිව හොයයි..."

ජින් දැන් කෑම හදල ඉවර ඇති වගේම, එයාල.නෑ කියල දැනගත්තම කලබල වෙයි කියල.හිතුන නිසා ටේහියුන් එහෙම කිවුව. ඒත් වැඩක් නැ, ජන්කුක්ට ඒක ඇහිලත් එයා කර කර හිටපු වැඩේ නතර කලේ නැ, එයා කලේ ටේහියුන්ගෙ දකුනු නිපල් එකෙන්, වම් නිපල් එකට මාරු උන එක විතරයි...

ටේහියුන්ටනම් දැන් කේන්තිත් එක්ක. ඇයි ඉතින් කොච්චර කිවුවත් අහන්නෙ නැනෙ ජන්කුක් , ටේහියුන් බැරිම තැන ජන්කුක්ගෙ උරහිසෙන් තදින් අල්ලල ජන්කුක්ව වේගෙන් එයාගෙ පපුවෙන් ඈත් කලා...

" මොකද බන්..!?"

ටේහියුන්ගෙ පපුවෙන් ඈත් උන ගමන් ජන්කුක් ඇහුවෙ ටිකක් කේන්තියෙන්..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now