|| Chapter 36 ||

1.1K 205 39
                                    


" බොස් ඒන්ජල්ගෙ කට්ටිය කූඩාරම් ගහල ඉන්නෙ, දැන් කට්ටිය නිදි. ම්ම්ම් අපි ගිහින් ඒන්ජල්ව අරන් එන්නද..."

මුලු ඇගම කලුපාට ඇදගත්ත මිනිසෙක් තමන්ගෙ නායකයට කතා කරන ගමන් තමන්ට ඉස්සරහ තියන කූඩාරම් දිහා බැලුව.

" නෑ එපා.. දැන්ම නෙවෙයි..ඒත් මට ඉවසන්න බෑ.. මගෙ ඇග ගිනිගන්නව ඒන්ජල්ගෙ පහස නැතුව ආර්හ්හ්..!!! හෙට..!! ඔව් හෙට..ඒන්ජල් තනිවෙන වෙලාවක් බලල එයාව ගෙනහන්...!!! "

තමන්ගෙ නායකයගෙ ගැඹුරු කටහඩට සේවකයා මදක් තිගැස්සුනා.

ඒ වගේම ඒ කලුඇදගත්ත සේවකය තමන්ගෙ නායකය කිවුව විදියටම තමන්ගෙ වටේ හිටිය මිනිස්සු ටිකත් එක්කගෙන කූඩරම් ලගින් අයින් වෙලා කැලේ ඇතුලට ගියේ, තමන්ගෙ නායකයට එරෙහි උන කිසි කෙනෙක් මේ වෙනකොටත් ජීවතුන් අතර නැති නිසා.



" එහෙනම් හෙට..!!! ඔයා මගෙ ඇගට යටවෙයි මගෙ ඒන්ජල්...!!"

නායකය ඔහු වාඩි වී සිටි සුවපහසු අසුනෙන් නැගිට වයින් බෝතලයක් කටේ ගහගන්න ගමන් කිවුවෙ වියරු වැටින මනුස්සයෙක් වගේ හයියෙන් හිනා වෙන ගමන්..ඒ සිනා හඩට ඔහු වටා හිටිය ආරක්ශකයන් පවා ගැස්සිලා ගියා...





























Next day morning

" ම්ම්හ්..."

ඇගේ හිරි අරින ගමන් නැගිට්ට ටේහියුන් ,.බැලුවෙ තමන් හිටපු තෑ එහා පැත්තෙ එයාගෙ කුකීව උනත්,.ජන්කුක් එතන හිටියෙ නැති නිසා හුරතල් විදියට තොල් උල් කරගෙන, කූඩාරමෙන් එලියට යන්න ගියත් ආයෙ දෙයක් මතක් වෙලා මෙට්ටෙ උඩින් වාඩි උනා.

" ඔහ්...මේ තියෙන්නෙ ලස්සනට...සතුත් වෙලා ... ඔව් උතින් ඒම වෙන්න එපෑ..අර හාවට තියෙන්නෙ පොල් දත්නෙ.."

මෙට්ටෙ උඩින් වාඩි උන ටේහියුන් බැලුවෙ එයාගෙ පපුව දිහා, තාමත් ටේහියුන් උඩට මොකුත් ඇදල තිබ්බෙ නැ. ටේහියුන් දැක්කෙ කලින් දවසෙ රැ තමන්ගෙ නිපල් උර උර ජන්කුක් නිදාගත්ත නිසා මොනාද එයාගෙ පපුවට වෙලා තියෙන්නෙ කියල. ටේහියුන් එතකොටයි දැක්කෙ එයාගෙ නිපල් එක වටේට රතු පාට වෙලා තියෙනව...

ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදල හිනා උන ටේහියුන් , ශර්ට් එකකුත් ඇදගෙන නැගිට්ටෙ එලියට යන්න....


කූඩාරමෙන් එලියට ආව ටේහියුන් දැක්කෙ , ජන්කුක් කෑම හදන විදිය. එලිය ක්ලින් දවසෙ රෑ ජින්ල ලෑස්ති කරපු මේසෙ ලග ජන්කුක් කෑම හදන ගමන් හිටිය.
ටේහියුන් හිමින් හිමින් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ව පිටිපස්සෙන් වැල දගත්තා..

" ගුඩ් මෝනින් කුකී..."

" ගුඩ් මෝනින් බේබි.."

ටේහියුන්ගෙ පැත්තට හැරුන ජන්කුක් ටේහියුන්ගෙ තොල් එක පාරක් උරල අතඇරියෙ, ටේහියුන් ලැජ්ජාවෙන් රතු වෙද්දි,
ලාවට හිනා උන ජන්කුක් ටේහියුන්ව උස්සල මේසෙ උඩින් වාඩි කලා..

" ඇයි අද කුකී උයන්නෙ..? "

මේසෙන් පල්ලෙහට එල්ලෙන කකුල් ඉස්සරහට පස්සට ගසන ගමන් ටේහියුන් අහුවෙ ජන්කුක් මොනාද හදන්නෙ කිහල ඉස්සි ඉස්සි බලන ගමන්..

" ඇයි මම ඉවුවම උබට කන්න බෑද...?"

" අනී එම නෙවෙයි කුකී...මම ඇහුවෙ ඔයා මීට කලින් උයල නැති නිසා."

" නිකන් මට හිතුන ඒකයි.."

ටේහියුන් දිහාට හැරිල එහෙම කියපු ජන්කුක් ආයෙ එයා කර කර හිටපු වැඩේ කරන්න පටන් ගත්තා.

" ම්ම්..මේ කූ.."

ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටිය ටේහියුන් ජන්කුක්ට කතා කලා.

" ම්ම්? "

" කූ..ම්-ම ඊයෙ රෑ කියපු දේ..... ඒ-එකට ඔයා උත්-තරයක් දුන්නෙ නැනෙ..."

බය වගේම කුතුහලයක් තිබ්බ නිසා ටේහියුන් කතා කලේ ගොත ගගහ .
ටේහියුන් කියපු දේ ඇහුන ගමන් හොද හුස්මක් ගත්ත ජන්කුක් ටේහියුන්ගෙ පැත්තට හැරුන.

" ඒකට උබට මගෙන් උත්තරයක් ඔනිමද..?"

" ක්-කූ අනේ ඇ..ඇයි එහෙම අහන්නෙ..? "
















" මගේ හිතේ ඔයා ගැන එහෙම කිසිම හැගීමක් නැ බන්..."








හායි ❤️
සූටි එකක් කීල බනින්න එපා හරිත🙈

Vote කරන්නනනනන💚🫀💜

Follow කරන්න මාව 💜...දැන් 233 යි 🫂💚💜

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now