|| Chapter 43 ||

1K 187 31
                                    

" මොනාද යුන්ගි උබ මේ කියන්නෙ....? කියන දෙයක් තේරෙන්න කියහන්කො..."

තමන්ගෙ ශර්ට් කොලර් එකෙන් අල්ලල යුන්ගි කියපු දේ තේරුන් ගන්ම බැරි උන ජන්කුක් එහෙම කිවුවෙ යුන්ගිගෙ අත් ගලෝන ගමන්

" කියන්නෙද...!!! කියන්නෙ කවුද කට්ටියක් ඇවිත් අනිත් උන්ව ඔලුවට වෙපන් තියල බය කරල කුදලන් ගියා කියල.!! මමයි ජිමිනයි බොහොම අමාරුවෙන් බේරුනේ..වෙලාවට උන් අපිව දැක්කෙ නෑ..!!?"

" මොකක්..!!!? "

"මොකැක් නෙවෙයි බල්ලො..."

යුන්ගි කියපු දේ ජන්කුක්ට අදහ ගන්න බැරි උනා. ඇයි යකෝ මෙහෙම වෙයි කියල හිතුවෙ කවුද.

" අනේ කූ..."

එතකොටම වගේ එතනට ජිමින් එක්ක ටේ ආව. ජන්කුක් ලගට ආපු ගමන් ටේහියුන් ජන්කුක්ගෙ තුරුලට පැන්නෙ මේ වෙනකොටත් වෙච්ච දේ ජිමින් ටේහියුන්ට කියල තිබුන නිසා.

" බේබි !!! උබට මොකක්ද කියල ආවෙ ආඅ...!!!"

ප්‍රශ්න ඔක්කොම අමතක කරපු ජන්කුක් එහෙම සැරෙන් ටේහියුන්ගෙන් ඇහුවෙ කකුල තුවාල වෙලා තිබුන නිසා හෙල්ලන්නවත් එපා කියල ආපු එක ටේහියුන් අහල නැති නිසා..

" අනේ කූ කකුල වැඩක් නෑ..ජ්-ජින් හියුන්..අනේ.."

මේ වෙනකොටත් ටේහියුන්ගෙ ඇස් වල කදුලු . ජන්කුක් පිටට නොපෙන්නුවත් එයා දකින්න ආසම නැති දේ. ! ටේහියුන්ගෙ කදුලු ! කේන්තිය පැත්තක දාපු ජන්කුක් ටේහියුන්ගෙ ඉන වටේ එක අතක් යවල , ටේහියුන්ව පපුවට හේත්තු කරගන්න ගමන්, අනිත් අතින් නලල පිරිමැද්ද.

" අපි දැන් මොකද කරන්නෙ කුක්කො..."

යුන්ගි ඇහුවෙ එතනම තිබ්බ ගලකින් වාඩි වෙන ගමන්. ජිමිනුත් ඇවිත් යුන්ගි ලගින් වාඩි වෙද්දි, ජන්කුක් ටේහියුන් එක්කම ගලකින් වාඩි වෙලා ටේහියුන්ව උකුලට ගත්තා.

" ඔක්කොටම කලින් උබල කොහෙද ගියේ...!!"

ජිමින් කෑ ගහද්දි, ටේහියුන් අසරන විදියට ජන්කුක් දිහා බැලුව. ටේහියුන්ට හොද එවෑන් එරෙවුව ජන්කුක් ජිමින්ටයි යුන්ගිටයි වෙච්ච දේ කිවුව.







ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now