|| Chapter 44 ||

1K 182 8
                                    


ටේකුක් දෙන්න වගේම යුන්මින් දෙන්නත් තාම හිටියෙ එයාල කූඩාරම් ගහපු තැන. එයාල තවමත් කල්පනා කලා. කලබල වෙලා හිටිය නිසා කාටවත්ම මොකුත් මතක් උනේ නෑ.

" අපි දැන් මොකද කරන්නෙ යුන්ගි ... ඇයි බන් කිසිම දෙයක් හිතෙන්නෙ නැත්තෙ...! මොන කරුමයක් වෙලාද...!!!"

වේගෙන් ලග තිබුන ගහට එකක් ගහපු ජන්කුක් කෑ ගැහුවෙ කේන්තියෙන්.

" මටත් තේරෙන්නෙ නෑ බන්. උබ කලබල නොවී හිටහන්..."

යුන්ගි වගේම ජන්කුක් දෙන්නම හිටියෙ එයාලගෙ කූඩාරම් ගහල තිබුන ටිකක් මෙහාට වෙන්න විශාල ගහක් යට ඉදගෙන. විමින් දෙන්න එයාලට කන්න හදන ගමන් හැදුවෙ,.මොන දේ උනත් කාල ඉන්න ඕනි නිසා ටේහියුන් වගේම ජිමින් තීරනේ කලා කෑම හදන්න.

" ආර්හ්..!!! මට එන කේන්ති..!!!"

ජන්කුක් ආයෙත් කෑගැහුව. කිසිම දෙයක් කලබල වෙලා ඉන්න නිසා මතක් වෙන්නෙ නෑ කියල ජන්කුක් දන්නව උනත් කේන්තිය පාලනේ කර ගන්න ජන්කුක්ට මේ වෙලාවෙ පුලුවන් උනේ නෑ.

" කූ...."

කලබල වෙලා හිටිය ජන්කුක්ගෙ පපුව ආයෙ වේගෙන් ගැහෙන්න ගත්තේ කටහඩට. හිත නිවන මිහිරි සංගීතයක් වගේ උන ටේහියුන්ගෙ ඒ හඩට, කලබලෙන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය ජන්කුක්ව එක තැන නතර කරවන්න පුලුවන් උනා.

" යුන්ගි හියුන්..."

" කියන්න ටේ..."

ජන්කුක් දිහා බලාගෙනම එයාල හිටපු තැනට ආව ටේහියුන් යුන්ගිගෙ පැත්තට හැරිල කතා කලා.

" හියුන් ගිහින් කෑම කන්න. උයල ඉවරයි. චිමී බලන් ඉන්නව. "

" ම්ම්ම් හරි ... අහ් ටේ..."

නැගිටල යන්න ගිය යුන්ගි ආයෙ ටේහියුන් දිහාට හැරුන.

" හියුන්.."

" ටේ ඔන්න ඔය පුත්තලම් බූරුවව පොඩ්ඩක් සන්සුන් කරවපන්. මූ දැන් පැය ගානක ඉදන් මෙතන එහාට යනව මෙහාට යනව,.මගෙ ඔලුවත් රිදෙනව..."

යුන්ගි ජන්කුක්ට රවන ගමන් එහෙම කියනකොට ටේහියුන් හිනා වෙලා ඔලුව වැනුව.
ඊට පස්සෙ යුන්ගි ගියේ එයාගෙ වෙන්ඩ සුරකුමාරය බලන් ඉන්නව කියපු නිසා.

" කූ...."

යුන්ගි ගියාම ටේහියුන් ජන්කුක්ගෙ පැත්තට හැරුන. ජන්කුක්ගෙ උරහිසකින් අතක් තියල කතා කරන ගමන් ටේහියුන් ජන්කුක්ව එයාගෙ පැත්තට හරෝ ගත්තා.

ජන්කුක් හැරුනම කිසිම දෙයක් නොකියපු ටේහියුන් ඉක්මනට ජන්කුක්ව බදාගත්තම කලබලෙන් පිරිල තිබුන ජන්කුක්ගෙ ඇසුත් ටේහියුන්ගෙ උනුහුමට අවනත වෙලා පියවිලා ගියා.


















හායි.....🌼🤍

අනේ මේකෙ type කරපු ටික delete වෙලානෙ 😥🤧

මම ආයෙ ඒ ටික දැන් ගහන්න එපෑ😑😑😑..

chap එක කොට ඒකයි..මම රෑ වෙලා ඉතුරු ටිකත් දෙන්නම් ඈ... 🥺🫂

අනේ කොටයි කියල vote නොකර ඉන්න එපාආආඅ....හුම්😌🍭🍭🍭

මාව Follow කරන්ඩෝඩෝඩෝ💜💜💜
දැන් 255 යි💜💚🍃🌼

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now