|| Chapter 51 ||

1K 155 19
                                    


කලින් කොටස ( 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 51 ) ඒකෙ අන්තිම ටික කියෝල එන්න , අමතකයිනම් ...මේ කොටස කියවන්න කලින්...😌😌

හවස් වෙද්දි කට්ටියම වගේ බඩු ලෑස්ති කරගෙන යන්න ලෑස්ති උනේ , දොන් චන් කියපු විදියට කැලේට රෑට යන එක හොද නිසා.

" හැමදේම හරි නේද යුන්ගි ...? "

කට්ටිය ඉන්න තැනට එන ගමන් ජන්කුක් එහෙම ඇහුවම ජිමින් එක්ක කතා කර කර හිටිය යුන්ගි ජන්කුක් ලගට ආව.

" ඔක්කොම හරි කුක්.. ඒත් බන් මට මහ මොකක්ද වගේ තාම..."

යුන්ගි මූන අවුල් කරගෙන එහෙම කියනකොට ජන්කුක් යුන්ගි දිහා බැලුවෙ නොරිස්සුම් සහගතව.

" ඇයි බන් එහෙම කියන්නෙ..?"

" නෑ බන් උබ ඇත්තටම දොන් චන්ව විශ්වාස කරනවද.."

" එහෙමමත් නෑ යුන්ගියා... හැබැයි මේ වෙලාවෙ අපිට වෙන කරන්න දෙයක් නැනෙ බන්.. කරන්න තියෙන එකම දේ මේක නිසා අනිවාරෙන් දොන් චන් පස්සෙන් යන්න වෙනව..."

" හ්ම්ම්... මොකක් හරි.. අපි කට්ටිය එකටම ඉමු බන් .. මොනා උනත් මම උබ එක්ක..."

" මන් ඒක දන්නව යුන්ගියා...."

යුන්ගි එක්ක බනී හිනාව දැම්ම ජන්කුක් යුන්ගිව බදාගත්තෙ, ජන්කුක්ගෙ හිනාවට යුන්ගිත් හිනා වෙන ගමන් ජන්කුක්ව ආපහු බදාගද්දි..

" කුකී..."

යුන්ගි එක්ක කතා කරල දොන් චන් ඉන්න පැත්තට යන්න ගිය ජන්කුක් නැවතුනේ ටේහියුන් කතා කරපු නිසා..

යන එක නතර කරල ආපහු හැරුන ජන්කුක් දැක්කෙ එයා ලගට එන එයාගෙම උන සුරදූතයව..

" බේබි.."

ටේහියුන් ජන්කුක් ලගට ආපු ගමන් ටේහියුන්ගෙ ඉන වටේ අත යවපු ජන්කුක් ටේහියුන් වඩාගෙන වටයක් කරකෝන ගමන් ටේහියුන් දිහා බලල ලස්සනට හිනා උනා.

" හී හී...අනේ කුකී බිමින් තියන්නකො.. වැටෙයි.."

ටේහියුන් හිනා වෙවී කෑගහනකොට ජන්කුක් ටේහියුන්ව බිමින් තිබ්බෙ ලාවට හිනා වෙන ගමන්..

" වැටුනනම් එහෙම හම්ප්..!"

ජන්කුක්ගෙ පපුවට පුංචි පාරක් ගහන ගමන් ටේහියුන් හුරතල් විදියට රවල එහෙම කියනකොට, ටේහියුන්ගෙ හුරතලේට හිනා වෙන ගමන් ජන්කුක් ටේහියුන්ගෙ ඉන වටේ තිබ්බ එයාගෙ අත් තව ටිකක් තද කලා..

"මම එහෙම උබව වට්ටන්නෙ නෑ.. උබ ඒක දන්නව බේබි..."

ටේහියුන්ගෙ හීනි ඇස් දිහා බලාගෙන ජන්කුක් එහෙම කියනකොට ටේහියුන් ලාවට හිනා උනේ ඒක ඇත්ත බව ටේහියුන් දන්න නිසා..

" අපි යමු බේබි..අපි ඉක්මන් වෙන තරමට තමයි හියුන්ලව බේරගන්න පුලුවන්.."

" ම්ම් යමු කුකී..."

ටේහියුන්ගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බ ජන්කුක් ටේහියුන් එක්ක එතනින් ආවත් ඒ හිතේ හැම වෙලේම ගිනිගත්ත ප්‍රශ්නයක් තිබ්බ..ඒ තමයි ටේහියුන්ගෙ ආරක්ශාව..


















" මම යුන්ගිල කොහෙද කියල බලල එන්නම් ම්ම්ම්.. ඔතනම ඉන්න හොදද.."

ටේහියුන්ව ගලක් උඩින් පරිස්සමෙන් උස්සල වාඩි කෙරෙවුව ජන්කුක් එහෙම කියල යන්න හැරුනත් ආයෙත් ටේහියුන් දිහාට හැරුන..

" ඇයි කූ...?"

" කාගෙන්වත් ඔය බෙල්ලෙ තියෙන මගෙ ලකුනු හංගන්න හදන්න එපා බේබි... "

ටේහියුන්ට ඇහැක් ගහන ගමන් එහෙම කියපු ජන්කුක් එතනින් ගියේ මගදි එයා ඒ කියපු ඒව අහගෙන ඉදල රතු උන ටේහියුන්ගෙ මූනත් මතක් කරන ගමන්...

ජන්කුක් එතනින් ගිය ගමන් ටේහියුන් එයාගෙ බෙල්ලෙ ඇගිලි අරන් ගියේ තවතවත් එයාගෙ කම්මුල් රතු පාට වෙද්දි...

ඇදගෙන හිටිය ටීශර්ට් එක චුට්ටක් බෙල්ල ලගින් ඈත් කරපු ටේහියුන් බැලුවෙ එයාගෙ බෙල්ලෙ ඉදන් ඉන ගාවට වෙනකල් තියෙන ජන්කුක් තියපු රතු පාට උන සලකුනු....

ටීශර්ට් එක ඇතුලෙ බැලුවටත් වැඩිය වේගෙන් ටේහියුන් එලියට මූන ගත්තෙ දවල් එයයි ජන්කුකුයි අතර උන සිද්දිය චිත්‍ර පටියක් වගේ මතක් වෙද්දි....




































හායි 🙊🙊

ඔව් ඔව්....අවුස්සල යන්න ආවේහ් 😉😉

මම ගියා ඒනම්...ටටා බායි 😌🙊💓💓

taekook ඇත්ත තමයි යකූ🙊🙊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

taekook ඇත්ත තමයි යකූ🙊🙊...
මේ පේනවනෙ 💚💜...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now