|| Chapter 61 ||

1K 146 34
                                    

After 2 year

අවුරුදු දෙකක් ගත උනා...හරිම ලස්සන..ආදරණීය විදියට....

ටේකුක් දෙන්නගෙ ආදරේ හරි ලස්සන උනා.. එයාල එදා නම්ජින් දෙන්නගෙ ඇනවසරි එක දවසෙ එන්ගේජ් උනා.... ඊට පස්සෙ ටේහියුන්ගෙ උදවුවෙන්ම ජන්කුක් යුනි එකේ වැඩ ටික කලා... පොඩි කාලයයි තිබුනෙ , නමුත් ටේහියුන්ගෙ උදවුවෙන් ජන්කුක් කොහොම හරි වැඩ ටික කරගත්ත...

යුනිවර්සිටි එකේ graduation එක දවසෙ විසේකාර ජන්කුක් ගැම හැමෝම පුදුම උනා...මොකද හොදම සිසුව විදියට ජන්කුක් ඇවිත් තිබුන...හැමෝම ඒකට ජන්කුක්ට සුබ පතාකොට ජන්කුක් ටේහියුන් ලගටම වෙලා හිටිය..මොකද ජන්කුක්ට එතනට යන්න උදව් කලේ ටේහියුන් ... හොදම සිසුවො අතරෙ ටේහියුනුත් හිටිය..එදා එයාලට ගොඩක් සතුටු දවසක් උනා...

graduation එකෙන් පස්සෙ ජන්කුක් Jeon company එක බාරගත්ත.. නම්ජුන් ඒක ජන්කුක්ට දීල එයා පොඩි කාලෙ ඉදන්ම ආස කරපු එයාටම කියල කොෆි ශොප් එකක් දාගන්න වැඩේට බැස්ස.. නම්ජුන්ලට සල්ලි වලින් අඩුවක් නෑනෙ.. ඉතින් එයා jeon company එක ජන්කුක්ට බාර දීල කොරියාවෙ හොදම කොෆී ශොප් එකක් හදල ඒකෙ වැඩ පටන් ගත්ත.. නම්ජුන් මුලදි jeon company එක බාර ගත්තෙ එතකොට කෙනෙක් හිටියෙ නැති නිසා.. ඒත් ජන්කුක් එයාගෙ ගමන හොදට කරගෙන එනකොට, නම්ජුන් බය නැතුව ජන්කුක්ට company එක බාර දුන්න..

ජන්කුක් අවුරුදු 22දිම company එක බාර ගත්ත.. company එකේ ජන්කුක් ගොඩක් දරුණු CEO කෙනෙක් උණා.. ටේහියුන්ට රස්සාවක් කරන්න ආස හිතුනත් ජන්කුක්වත්, තේවෝන්වත් ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඉතින් ටේහියුන්ට උනේ ගෙදරට වෙලා ඉන්න.. යුන්ගි ජන්කුක් එක්ක වැඩ කලා..ජන්කුක්ගෙ සෙකට්‍රි විදියට. හෝසෙඔක් එයාට කියල ඩාන්සින්ග් ඇකඩමි එකක් පටන් ගත්ත. ජිමින්ටත් උනේ ටේහියුන්ට උන එක තමා..යුන්ගිගෙ වචන වලට එහායින් ජිමින් ගියේ නෑ..

ගෙදරට වෙලා ඉනිකන් ඉන්න කම්මැලි නිසා ටේහියුන් ජිමින් එක්ක සමහරක් දවස් වලදි jeon company එකට යනව.. ජන්කුක් එන්ගේජ් වෙලා ඉන්නෙ ටේහියුන් එක්ක කියල කට්ටිය දන්න නිසා ටේහියුන් company එක ඇතුලට යනකොට කට්ටිය ආචාර කරල සාදරෙන් පිලිගත්ත. ඒ දවස් වල ඉතින් ටේහියුන් කරන්නෙ ජන්කුක්ගෙ ඔඩොක්කුවට වෙලා ඉන්න එක .

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now