Chapter 1

1.2K 78 25
                                    


කතාව කොයි කාලෙක කියවන කෙනෙක් වුනත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න...🤍






story 

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්

අද දිනයේදී මා මෙතනට පැමිනියේ මා පිලිබද පොඩි හැදින්වීමක් කිරිම සදහාය. මහායාරත්න මුදියන්සේලාගේ ෆෙලිස්තේ නදිශ් තරැශන් මුතුකුමාරන් මහරත්න වන මා තවම පාසල් යන අවුරැදු 17ක අහින්සක කීකරැ දරැවෙක්.. එපමනක් නොව මුලු ලන්කාවෙම ඉදිරි අනගතය තියෙන්නේ මා සතුව ... බලන්න ඉතින් මාව කොච්චර වටිනවද කියලා..කැහැක්..කැහැක්...සමාව බාජනයකට දාන්න කියලා ඉල්ලනවා එයිලා...පින් වන්ත කොලු පැටියෙක් තමා මන්.. හැම පෝයටම සිල් ගන්න ඒ විතරක් නෙමි තව තව දස්කම් තියෙනවා කොටින්ම කියනවනම් මන් හැම සිකුරාදාම මුස්ලිම් පල්ලියට ගිහින් යක්නා කරනවා, තවද මා හැම ඉරිදාම ක්‍රිස්තියානි පල්ලියේ පූජාවටද යනවා..නායිස් මන් වගේ පින් කරන එකෙක් මේ ගම් හතේම නෑ.. සාන්තව දාන්තව තීන්ත කුප්පියක් වගේ තමා මන්

මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී අපට හමුවීමට නියමිතයි

තොරතුරු ලද සැනින් ඔබව දැනුවත් කිරීමට අප සූදානම්

රැදී සිටින්න අප සමගම

මේ කුනු කසල නිවුස්



"Alright, let's bypass this firewall. They won't even see it coming.."

මගෙ ඇගිලි කිබොර්ඩ් එක පුරාවට නටන්න ගත්තා මේ පකයො හිතන්නෙ උන්ගෙ security system එක බිට් කරන්න මොකෙක්වත් නැ කියලා හ්හාඅහා Time to prove it wrong.

මන් කොඩ් කරන හැම එකක්ම ගානට කරපු එවා මිසක් පුරුදු වෙන්න කරෙ නැ ... මට විතරක් කියන්නෙ මටම විතරක් ෆලො කරන්න පුලුවන් මාවතක්....

hacking successful

 hacking successful

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වස්තුවේ(18+)Where stories live. Discover now