spoiler 2

284 16 11
                                    



"මම ආදරෙයී.."

"කොච්චරක්ද??"

"ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී!!


කෙනෙක් වෙනුවෙන් මැරෙන එක ලේසී නේ?? ඒත් ජීවත් වෙන එක....ඒක අමාරැයි....මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒකෙන් පැනලා යන්න මැරෙන්න ලේසී...ඒත් ජීවත් වෙන්න අමාරැයී..මම උබ වෙනුවෙන් ජීවත් වෙනවා..නේචර් එකෙන් මාව මරන දවස වෙනකල් මම උබට ආදරෙයී..ඒ ආදරේ වෙනුවෙන් මම මගෙ පුලුවන් උපරිමය කරලා ජීවත් වෙනවා...උබ එක්ක ප්‍රශ්න වලට මුහුන දෙන්න, ආදරෙන් බලාගන්න,ඔයාව ආරක්ශා කරන්න, ඔයා එක්ක ඔයාගේ දුක බෙදාගන්න, සතුට බෙදාගන්න,ඔයා ගේ හින වලට යන පාර කපන්න..මේ හැමදේම කරන්න මම උබ වෙනුවෙන් ජීවත් වෙනවා...ඔයා එක්ක එකතු වෙලා ලමෙක් හදන්න, වයසට යන්න,රන්ඩූ කරන්න, බදාගන්න,හාදූ දෙන්න...මම ජීවත් වෙනවා...මම උබට ජීවත් වෙලා ඉන්න තරම් ආදරේයී මගේ වස්තුවේ!!








Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





එයාගේ මුලූ වම් අත පුරාවටම බ්ලේඩ් එකේන් කපපූ පාරවල්..සමහර ඒවා තද නිල් වගේම තද දම් වෙලා තියෙනකොට අනිත් ඒවා රතු පටට හුරැ දම් පාටක් ගෙනාත් තිබ්බේ ඒවා අලුත් ස්කාර්ස් කියලා පෙන්න වෙනකොට මට මුකුත් කරකියාගන්න බැරී හරිම අන්කම්ෆර්ටබල් ෆීලින්ග් එකක් දැනුනා......මගේ හදවත හයියේන් අඩන්න ගන්නකොට තමා මට තේරැනේ එයා කොච්චර හිනා වෙලා හිටියාත් ඇතුලෙන් කොච්චර බිදිච්ච කෙනෙක්ද කියලා!

වස්තුවේ(18+)Where stories live. Discover now