chapter 20

331 28 29
                                    



















ඔරලෝසුවේ කටු ඉතින් හැමදාම වගේ හෙන හයියෙන් උට පිස්සූ හැදිලා වගේ කැරකී කැරකී මැරතන් එකක් දුවනවා වගේ හෙන හයියෙන් දිව්වා......... ඒ මදිවට අද උදෙ පාන්දර බිස්නසස් ටෙස්ට් එකක් තිබ්බා...අර නරියයි, ඩැනියෙල් උ‍යි, දිනෙල් උයි, එලියස් අයියයි, ඩ්රැකෝයි ඇවිල්ලා අපිට උදේ පාන්දර කුප්පියක් දාලා ගියා......ලොකු අවුලක් තිබුනේ නෑ...ගොඩක් ලමයි නම් වෙලාවට කලින් පේපරේ ඉවර කලා මායි අනිත් අර තුන් දෙනයි අන්තිම විතර වෙනකල් ලිව්වා...මම පිටු දහයක් වගේ ලිව්වා කියහන්කෝ...ඒත් මට හිතෙනවා මම ලිව්වා වැඩිද කියලා....එත් මම රවනාශ්ත්‍ර කියපු විදියටම තමා ලිව්වේ....හැබැයි පුතේ මට ලකුනු අඩු වුනොත් ඌ තමා... ඌ මට උගන්නවට වඩා කලේ ගැහුව එක...

සෝරට ඉගැන්නුවේ ඩ්රැකෝ අයියා...ඊලගට Zeeva වයි එලියස් අයියයි..උන් දෙන්නා පාඩම් කිරිල්ල කෙසේ වෙතත් වෙන මගුලක් කලා කියලා නම් මම දන්නවා..මම දැක්කා එලියස් අයියා අරෑගේ ඔලුවට ටොකු පහ හය ගහනවා...එහෙමත් උගේ මොලේ පෑදෙනවා නම් එකක්...ඩැනියෙල් උයි දිනෙල් උයි උන් දෙන්නම අනාස් ට උගන්නවා..ඌ ඉගෙන ගැනීම කෙසේ වෙතත්  prayers කිය කිය හිටියා..exams are harm only Allah can test me ගගා ඌ එතන වෙනම ජෝගියක් නැටුවා......ඒ යකා ඩැනියෙල් එක්ක ගහගෙන දිනෙල් අයියගේන් දෙන්නම බැනුම් අහගෙන දෙන්නා දෙපැත්තකට වෙලා හිටියා...එත් ටිකකින් ආපහු උන් දෙන්නා මොකක්ද මන්දා ඕපයක් කියව කියව හිටියා....   මම ගේම් එකක් ගහන්න යනකොට අර රවනාශ්ත්‍ර කාරයා මගේ ෆෝන් එක අරගෙන උගේ සක්කුව අස්සට දාගත්තා...දැන් මට ෆෝන් එකක් නෑ.....exam එක ඉවර වුනාම දෙන්නම් කිව්වා ෆෝන් එක...

දැන් පලයන්කෝ උගේ ක්ලාස් එක අස්සට ෆෝන් එක හොයාගෙන...මේ යකා කරොත් කරන්නේ ඔය වගෙ දෙයක් තමා...අනික උගේ අද රෑට උගේ තාත්තා හම්බවෙන්නත් මම යන්න ඕනා...අනාස් ආවා මාත් එක්ක යන්න..අනිත් උන් දෙන්නට ක්ලාස් නේ නැත්තන් උන් වත් පිරිවරාගෙන යන්න ඕනා......අනාස් ගේ අම්මාව මම මලාට දැකලා නෑ... ඌ කියන විදියට නම් උගේ ගෑනී මුස්ලිම් වෙනවනම් ඌ කැමති ලූ එහෙම නොවුනට අව්ලක් නෑ ලූ....අනික ඉස්ලාම් වේල්ස් තියෙනවා නේ....දැන් උගේ අම්මා නම් බුර්කා අදිනේ එතකොට ඇස් දෙකවත් පේනේනේ නෑ............ ඒත් ඌ නම් උගේ වයිෆ් මොන එක ඇන්දත් කමක් නෑ ලූ..නික්කා,චාඩොර්, කිමර්,හිජාබ් අමිරා, නිකන් හිජාබ්, ශයිලා...ඔයා ඕන එකක් ඇන්දට කමක් නෑ..කොටින්ම එහෙම ඇන්දේ නැතත් උට අව්ලක් නෑ ලු...ඒක සම්පූර්නයෙන්ම තියෙන්නේ උගේ වයිෆ් අතේ ලූ..උන්ගේ රාමදාන් කාලෙත් ලග ලගම එනවා..ම්ම්ම්ම්...උට රාමදාන් කියන්නේ අපිටත් සුබ කාලේ තමා..උගේ අම්මගේ කෑම පට්ට රසයි අප්පා......උගේ අම්මගේ බිරියානී එක කාලා Balela  සෑලඩ් එක කනකොට ම්ම්ම්ම් සැප සැප...

වස්තුවේ(18+)Where stories live. Discover now