Chapter 43

278 22 49
                                    


අමතක නොකර කතාවට වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න 🩷






"To what extent do you think 'the way you dress' is affecting making friends in this school environment "

(මේ පාසල් පරිසරයේ මිතුරන් ඇති කර ගැනීමට 'ඔබේ අඳින පළඳින ආකාරය' කොතෙක් දුරට බලපාන බව ඔබ සිතනවාද)

"පර්සමලී මට නම් එහෙම කිසිම අෆෙක්ට් එකක් නෑ.."

අද උදේ ඉදන් කෙලින්ම IB එකේන් අපේ ඉස්කෝලේට ඇවිත් තියෙනවා ඉස්කෝලේ මොනාද වෙන්නේ කියලා බලන්න...සාමාන්‍යේන් එයාලා මෙහෙම ඉස්කෝලෙයක් විසිට් කරන්න එන්නේ අවුරුදූ පහකට විතර සැරයක් වගේ..

ඒ එනකොට ලමයී දෙතුන් දෙනේක් එයලා තෝරගෙන මෙහෙම කාමරයාක් ඇතුලට දාලා අපේන් ප්‍රශ්න අහනවා ඉස්කෝලේ ගැන..ඊටපස්සේ එයාලා මෙහෙම හැම ක්ලාස් එකේන් ක්ලාස් එකටම ගිහින් ගිහින් විනාඩී තිහාක් විතර ක්ලාස් එකේ ඉදගෙන ඉදලා ටීචර් ගැන නෝට් එකක් ගහගන්නවා..සමහර වෙලාවට ඒ කෙනා ටීචර්ව පන්තීයෙන් එලියට දාලා ලමයී එක්ක විතරක් කතා කරලා එක එක ප්‍රශ්න අහනවා..දැන් මම ඉන්නේ තවාත් ලමයී දෙන්නේක් එක්ක රෑම් එකක් ඇතුලේ...ඒවගේම මගේ ඉස්සරහා අර ib එකේ එන්න උන් ටික ඉන්නවා එක්සැමීනර්ස්ලා වගේ..අපී නම් ඉතින් ටීචර්ලාට පුලුවන් තරම් මෙහෙම කලාපෙන් එනකොට සප් කලාට ටීචර්ලා පේරන්ට්ස් මීටින්ග් වල අපිට යසටම කෙල වෙනවා ඕවට කියන්නේ මහ වේස වැඩ කියලා..

ඇයී යකෝ අපි මෙච්චර මේ සප් එකක් දෙනවා..හැබැයී අපී ඉතින් සප් එක දෙන්න ඕනා..නැත්තන් ඉස්කෝලේ වහලා දානාවා..

"මම හිතන්නේ අපි අදින විදිය ගොඩාක් දුරට ස්පෙශලී මේ ඉස්කෝලේට වැදගත් වෙනවා..අපිට යුනිෆොර්ම් තිබ්බාත් ඒ යුනිෆෝර්ම් එකට අමතරව අපිට පුලුවන් නේ එක එක ඇක්සරීස් දාන්න වගේම අපිට කැමතී බෑග්ස් ගේන්න..එතකොට මෙකේ ඉන්න ගොඩාක් ලමයී ගොඩාක් බ්‍රැන්ඩඩ් බෑග්ස් අනන් මනන් ගේනවා උදාහරනයක් විදියට ගත්තෝත් mads nørgaard බෑග් එක..ඒක පහළොස් දහස් පනහක් විතරයී..ඊට අමතරව මේ ලමයී Longchamp,marc jacobs එකේ ටෝට් බෑග් ගේනවා..එයාලගේ අත බැලුවෝත් එකේ van cleef බ්‍රේස්ලර්ට් පිරිලා, එයලා ගාන ලිප්ස්ටික් එකක් වුනාත් හත් දහස් හත්සිය අසූ හතරක් වගේ වෙනවා...එතකොට මට දැනෙන්නේ නිකන් කොන් වෙලා වගේ හැගීමක්..කා එක්ක වත් කතා කරන්න කන්ෆිඩන්ස් එකක් නෑ කියන හැගීම එනවා..ටීචර් කෙනෙක් ප්‍රශන්‍යක් ඇහුවෝත් මට බයයි එයාලා මාව ජජ් කරායීද කියලා.."

වස්තුවේ(18+)Where stories live. Discover now