Chapter 5

465 31 2
                                    


තමුසේඒඒ මොකද මෙතන කරන්නේ!??

"මමයී ඒක ඔයාගෙන් අහන්න ඔනා...මේ අපේ ගෙවල් තියන ලේන් එක..කෝ ඔය කීයම මේ පැත්ත හරවනවා..කියවිල්ල නවත්තලා..මේ සේලයින් එක ගහන්න..."

සේලයින් එකක්??..අනේ..එපා ඔයී..එයා තාම පොඩී නේ...

"එහෙම කියලා බෑ..නදීශ්..එයාට විසක් කැවිලද කොහෙද..අපි මේක දෙමු.."

හ්ම්ම්ම්ම්

මන් අතේ තියාගෙන ඉන්නකොට එයා හිමීට සේලයින් එක ගැහුවා...එයා ජිම් යන්නද කොහෙද ඇදගෙන ඉන්නේ..

"

"ඔයා කොහේ හරි යන්නද නදීශ්??"

වයලීන් ප්‍රැක්ටිස් වලට යන්න යන්නේ...

"ඔහ්හ්හ්...එහෙනම් ඔයා යන්න නදිශ් මම මේයාව pet care station එකකට දීගෙන යන්නම්....."

දැන් තමුසේ මෙයාව් pet care station එකකට දෙන්නද යන්නේ??

"ඔව් ඉතින්..."

පිස්සුද මම මේයාව ගෙදර ගෙනියනවා..

"ඔයා ගෙදර නැති වෙලාවට කව්රැහරි දැන් ගෙදර ඉන්නවද??..."

නෑ... ඇයි එහෙම ඇහුවේ..

"අයිශ්.....මේ පූසා තාම පොඩි එකෙක් දරැවෝ..ගෙදර කව්රැත් නැති වෙලාවට මේකා කොහොමද තනියම ඉන්නේ.. "

ohhh shiiittt ඒක ඇත්ත හැබැයි... මොකද දැන් කරන්නේ?

"මෙහෙම කරන්න මන් මෙයා එක්ක මෙතනම ඉන්නම්..එයාට කිරි ටිකක් දීදී..ඔයා වයලීන් ක්ලාස් එක ඉවර වුනාම අපි දෙන්නම යන් ඩොක්ටර් කෙනෙක් ගාවට.."

මන් අද ක්ලාස් යන්නේ නැතුව ඉන්නම්..

"නෑ...නෑ..එහෙම ක්ලාස් කට් කරන්න එපා...වයලීන් ක්ලාස් එක පැය කීයක් තියෙනවද?"

පැයයි ඉතින්...

"පැයයිනේ එහෙනම් පට ගාලා දුවලා එන්න මන් මෙතනම ඉන්නම්..

මන් ඉතින් එතනින් ගියා...ඒ ගිහින් වයලීන් ක්ලාස් එකට යනකොට විනාඩි පහක් විතර පරක්කුයි ඉතින්... මෙතන ඉන්න එකෙක්වත් ඉන්ටර්නැශනල් ඉස්කෝල වලට යන අය නෙමී..උන් පල වෙනියටම හිතුවේ මම හෙන අලි ඔලුවෙන් ඉන්න එකෙක් කියලා.....ඉස්කෝලේ නම කියපු ගමන් ඕක තමා හිතන්නේ... එත් ඇත්තම කතාව ඔය ඉන්ටනැශනල් ඉස්කෝල වල ඉන්න ලමයි ගේ කිසිම අලි ඔලුවක් නෑ...උන් බොරැවට රගන්නේ නෑ.. ඒ උන්ට තියෙන දේ... එ සමාජයේ ගොඩ නැගිලා තියෙන stereotypes හැමතිස්සෙම ඇත්ත නෙමී...

වස්තුවේ(18+)Where stories live. Discover now