Chapter 37

276 23 48
                                    


ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා පැට්ව්නේ🩷✨




ඊයේ පාන්දර දෙකත් පහු වෙලා තිබ්බා අපි නිදා ගන්නකොට...එයා නිදි මතේම මාව එයාගේ පපුවෙන් තියාගෙන නිදා ගත්තා..මම පොඩ්ඩක් ඈතට ගියපූ ගමන් එයා රෝල් වෙලා ආපහූ මගේ ලගට එනවා...එයා ගාව හෙනම හෙන රස්නෙයී...මට මාරම ප්‍රොටෙක්ටිව් ෆීලින්ග් එකක් එනවා එයා ගාව ඉන්නකොට...

එයාව මට ලැබුනත් හරි මගේ ජිවිතේ ගොඩක් නිදහස් කියලා මට දැනුනා....මම රිලේශන්ශිප් එකක් හොය හොයවත් හිටපූ නැති කාලෙක තමා එයා මගේ ලගට ආවේ...මම මටම තව තව ආදරේ කරන්න ගත්තා..When you find someone who makes you fall in love not only with them but also with yourself, you know it's the right person. And I believe I've found that extraordinary soul in my life...

ඉස්සර මම ගෙදර කිව්වේ කේන්තියෙන් දොරවල් වැහිච්ච අපායකට ඒත් දැන් මම මගේ ගෙදර කියන්නේ එයාගේ හදවතට....මම කියවන ඕනම දෙයක් හරිම උනන්දුවෙන් අහගෙන ඉන්න , මට කෑ ගහලා හයියෙන් හිනා වෙන්න පුලුවන්,මගේ කදුලු උනුහුම්ව පිලිගන්න එයාගේ හදවත තමා මගේ ගෙදර.. His heart is my sanctuary, my refuge, where I find solace and belonging.....

මම ඇග හෝදගෙන ආවා..එයා නම් නානවද කොහෙද..හැමදාම නාන්න ඕනේ නෑ නේ අප්පා..දවසක් ඇර දවසක් නෑවා නම් ඇති නේ...මම එයාට අදින්න ලා රෝස පාට ශර්ට් එකකුයි ක්‍ර්‍රිම් කලර් ට්‍රවුසර් එකකුයී තියෙලා.මමත් ලා නිල් පාට ශර්ට් එකක සුදූ වලාකුලූ තියෙන දිග අත් තියෙන ශර්ට් එකක් ඇදගත්තා..මේ දවස් වල පට්ටම පට්ට රස්නේ හින්දා දිගට ඇදලා ඉන්න ඕනා දාඩිය දැම්මත් නැත්තන් හම පිච්චෙනවා..මගේ හම ගොඩාක් සුදූ හින්දා අවුවට ගියාම රතුම රතු වෙනවා...ඒ හින්දා සන්ස්ක්‍රීම් හෙන තොගේකුත් උලානගෙන සන් ස්ටික් එකකුත් සාක්කුවට දාගෙන මම ගියා එලියට...

මොකෙක් වත් නෑ පේන්න..ඒත් සෝරා නම් හිටියා ගගක් ලග

මම එතනට ගිහින් ඒකීගේ එහා පැත්තෙන් ඉදගත්තා..

"අම්බෝඕඕ මෙන්න එකෙක් උදෙන්ම නැගිටලා!!"

"අනේ පලයන් බන් ‍යන්න..මම උදෙන් නැගිටිනවා හැමදාම අරයා තමා නැගිටින්නේ නැත්තේ.."

වස්තුවේ(18+)Where stories live. Discover now