Chapter 6

427 34 3
                                    


කමෙන්ට් කරන්න වගේම වෝට් කරන්න කියලා මම ඔයාලෙන් ආදරෙන් ඉල්ලනවා 🤍




අර පූස් පැටියගේ පස්සට හිමීට තට්ටූ කරගෙන මූ නැලවිලී ගී ගයනවද කොහෙද....මන් පොඩ්ඩක් කිට්ටූ වුනා.. ටහිකින්න!!!මූ සීරාවට නැලවිලි ගී ගයනවනෙ යකෝ.....

"ශ්හ්..දෝයී දෝයී දොයී දෝයීය බබාආ..."

ඒ වොයිස් එක පට්ට කාම් එත් මාරම ගැබුරැයි නිකන් මුහුදක් වගේ... මුගේ ඇස් දෙකත් මුහුද වගේ, කටහඩත් මුහුද වගේ...මූ මුහුදක් නම් මන් මාලුවෙක් පීනගෙන යන.. ඉහිම් ඉහිම්....මූගේ වොයිස් එක මරැ....මූ මේ පාර මැද නැලවිලී ගී ගයන්නේ මේහේ වැඩ කරන හැම මනුස්ස ජීවියවම නින්දට යවන්න වෙන්න බැරිද..ඊලගට මූ හොර කමේ වත් යනවද දන්නේ නෑ, හැමෝවම නිදී කරවලා..එහෙම නැත්තන් මූ මේ නැලවිලි ගී ගය ගය අවදානේ ඉල්ලනවා වෙන්න පුලුවන්..ඒ තරම් එකා මේ ඉන්නේ..

මුට ලැම්බෝගිනියක් තියෙනවා කියන්නේ මේ යකා කුඩු බිස්නස් වත් කරනවද ඒ මදිවා මන් දන්න තරමින් මුගේ අම්මා ඩර්මටොලගිස්ට් කෙනෙක්....තාත්තා.ම්ම්ම්...මුගේ තාත්තාආඅ..කව්ද..මුගේ තාත්තගේ නම මට මතකයි...එත් මතක් වෙන්නේ නෑ කියහන්කෝ..බොද වෙලා කොටු කොටු වෙලා නම පේනවා පේනවා වගේ එත් පේන්නේ නෑ... ඔහොම හිටපන් හුටාආආ මුගේ තාත්තා නේද අර නැශනල් කිට් එක ගහගෙන ඉන්න එකා.. අර මහ පුටුවට කලින් පුටුවේ ඉදන් ඉන්න එකා...

යකෝඕඕ ලන්කාවම අනිත් පැත්ත ගහපු අපේ හදවතේ නායකයද මුගේ තාත්තා...මේ වගේ එකෙක්ට එහෙම තාත්තා කෙනෙක් සෙට් වෙන්නේ නෑ සම්බන්දේ නතර කරලා දන්න කිව්වනම් හරි..

එත් මුගේ එහෙම අව්ලක් නෑ..එත් මට මූව පෙන්න බෑ..ඇයි කියලා කිව්වොත්.... ඒක මන් දන්නෙත් නෑ මගෙන් අහන්න එපා..

මහේෂ් ප්‍රසන්න දුනුවිල්ලේ මහත්තයා ලංකාවේ සුපිරි වීරයා වගේ,අපේ රටේ එඩුකේශන් එකටයි තේ වලටයි අවදානය දීලා ලන්කාව ගොඩ ගත්ත අපේ වීරයා නේ යකෝ මුගේ තාත්තා... උගේ තාත්තා නිසා තමා අපේ ලන්කාව මේ වෙනකොට මෙහෙම තියෙන්නේ... අයේ මුලු ලෝකෙම විශාලම තේ අලෙවිකරැවා කෙරැවා ලන්කාව...මන් මහ අලි මෝඩයෙක්නේ මේ ඉස්කෝලෙට එනවනම් අනිවාර්‍යෙන් සල්ලී වැහි වැහැලා තියෙන්න ඔනා නේ.. එහෙම නැත්තන් උදේ හවා පාඩම් කරන එකෙක් වෙලා ස්කොලශිප් එකක් අරගෙන එන්න ඔනා.. ඒ ඇවිල්ලත් උන් ටික දවසකින් මිසින් වෙනවා...ඊටපස්සේ ගිහින් "super rich kids noting but fake friends " ගගා අපේ ඉස්කෝලෙට මඩ ගහනවා....සෝ සෑඩ් කියන්නත් බෑඩ්....

වස්තුවේ(18+)Where stories live. Discover now