Chapter 17

327 26 11
                                    


කමෙන්ට් එකක් වෝට් එකක් දාන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා


ගෙදර නෙමී ඉස්කෝලේ තට්ට තනියම මමයි, අනාස් උයී zeevaයි...අපි තුන් දෙනාම එකට....මුලු ඉස්කෝලෙම අදුරැන් වැහිලා ගිහින්.......අපේ හදවත් ගැහෙන වේගේ අපිටම ඇහෙනවා..ඒ තරම් නිස්කලන්කයි මුලු පාලාතම... අපි ඉස්කෝලේ පිටිපස්සට ගිහින් එතන හරි යට ලොක් කරලා තිබ්බ පොඩි යකඩ ගේට්ටුවක් ලග නැවතුනා....ඒ ගේටුව අරිනවත් එක්කම සීතල සුලගක් හැමුවේ ගස් වලින් බිමට වැටිලා තිබ්බ කොල ගහගෙන යනකොට...මගේ කොදු ඇට පේලීය දීගෙ හිරියක් ගලාගෙන ගියා...

"අල්ලාආආඅහ්හ් හූ අක්බාර්..this is so haram..එත් කරන්න දෙයක් නෑ"

මේ පකා ඒ මදිවට ආගම සිහි කරනවා...මම කටවහගෙන හිටියේ උට ඔනම එකක් කියවගන්න කියලා...මම ෆෝන් එකේ ෆ්ලෑශර් එක ඔන් කරලා යතුර හොයාගන්නකොට...zeeva යතුර අරගෙන ඒ යකඩ දොර ඇරියා..

ක්රස්ස්ස්....

අපි තුන් දෙනා ඒක ඇතුලට ගියා...

"හෑච්චීන්"

zeevaට කිබුමක් ගියා..එහෙම නොයා හිටියොත් තමා පුදුමේ..මේ මගුල අස්සේ දූවිල්ල එකයි...මකුලු දැල් පොලව පුරාවට විතරක් නෙමී උඩ බිත්තී වල පවා මකුලු දැල්...හෝල් වේ එක පුරාවටම කලු පාටින් වගේම තද දුබුරැ වලින් දූවිලි නෑවිලා..

පොලවේ තිබ්බ අමුතු තැනක් නිසා මාත් අනිත් උන් ටිකත් එතන පොඩ්ඩක් බැලුවා...ටයිල් එකක් වගේ හදලා තියෙන දොරක්... මම ඒක අරිනකොට මලකඩ බැදිලා තිබ්බ සරනේරැ වේදනාවෙන් ක්‍රීස් ගාන්න ගත්තා....පහලට ඉනිමගග් වගේ හදලා තිබ්බා.... එකේ යනකොට එතන මුලින්ම තිබ්බේ පොඩි පටු කොරිඩෝ එකක්...හෝල් වේ එක දිගේ ඇවිදගෙන යනකොට එතන තිබ්බා හෝල් එකක්....ශිට් මෙකේ පොඩ්ඩක් වත් එලිය නෑ...

මගේ නහර හරහා හීතලක් ගෙනිහින් මාව එක තැන නතර වුනේ ඒ හෝල් එකෙන් පියානෝ එකක සද්දයක් ඇහෙනකොට...

කාලයක් මේ හෝල් එකේ පාර්ටී එකක් තිබිලා කියන්න නටබුන් විදියට පිපිරිලා , ඇකිලිලා ගියපු බැලුම් හැම තැනම තිබ්බා...අපි තුන් දෙනා ඉස්සරහට යනකොට මුලූ පලාතම අදුරැ වේගන ඇවිත් එක සැරේම හෙනයක් පිපුරැවේ මම කන් දෙක වහගෙන බිමට පාත් වෙනකොට.... ටික වෙලාවකින් අපහු නොර්මල් වෙනකොට අපි බිත්තිය දිහාවට ඇදීගෙන ගියා...

වස්තුවේ(18+)Where stories live. Discover now