Chapter 28

289 19 48
                                    


අමතක නොකර කතාවට වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා🥺🩷✨


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.











 බම්ප් වෙලා හූප් එකට වැටුනා....

දෙවියනේ!!! මන් හිතන්නේ මාව එතනම සීතල වෙලා ගල් වුනා.....දැනුන ශොක් එකේ හැටියට මාව එක අඩියක් පිටිපස්සට යැවුනා..ඒ ගිහින් එක සැරේම මාව බිම ඉන්දවුනා..මන් තාත්තා දිහා බැලුවා එයා මාත් එක්ක හිනා වුනා...කවමදාවත් හිනා වෙලා නැති එයා හිනා වුනා!!! මන් ඒක කලා!!!...දෙවියනේ මම ඒක කලා!!...මේ හැමදෙයක්ම වුනේ තත්පරකටවත් අඩු කාලෙකදී..මට තාම විශ්වාස කරන්න බෑ...මගේ ඇස් වලට කදුලු පවා ඉනුවා සතුට දරාගන්න බැරැව...රවනාශ්ත්‍ර දුවගෙන ඇවිදින් මගේ කිහිලි අස්සෙන් අත දාලා මාව වඩාගෙන වටයක් කැරකෙව්වා...

"උබ ඒක කලා!!!!...තැන්ක් යූ...ෆෙලෙස්තේ..!!!! මට හරි සතුටුයි බන්..."

"මන් විතරක් නෙමී අයියේ....අපි ඔක්කොමල්ලා ඒක කලා..."

ඩෝඕඕඕඕඕන්!!!!!!

මොකක්ද යකෝ ඒ සද්දේ! ඒ සද්දෙට මෙච්චර වෙලා නිවුස් කිය කිය හිටපු ගෑනී පවා සයිලන්ස් වුනා...අනේ දෙවියනේඑ බෝම්බයක් නෙමී යකෝ ෆයර් වර්ක්ස්...මේ වගේ එකක් කලොත් කරන්නේ වෙන මොකෙක්වත් නෙමී අනාස් නේ..ඔව් ඌ තමා ඉතින් .......ඌ ඒ ටිකකට ඉස්කෝලෙන් එලියට ගිහින් ෆයර්වර්ක්ස් දාලා...ආදරේ හිතෙනවා මගේ එකාට ඉතින්....

වස්තුවේ(18+)Where stories live. Discover now