chapter 11

294 31 7
                                    

 අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න🤍


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.














අරැන් ඔක්කොම ටික අපේ ගෙදරට ආවා......

ගෙදර නිදා ගන්න කාමර දහයක් තියෙනවා..මේ ගෙදරට මම ගොඩක්ම කැමති එතන ලගට බීච් එක...ඒ බීච් එක කනෙට් වෙන්න ස්වීමින්ග් පූල් එකක් තියෙනවා..ඒ ලග ආතල් එකේ චිල් වෙන්න පුලුවන් දිගා වෙන්න පුටු තියෙලා තියෙනවා... ඉතාලියේ කිරිගඩු වලින් හදලා තිබ්බ ස්වීමින්ග් පූල් එක ලගම අව්රැදු සීයක් විතර පරන ඔලිව් ගහක් තිබ්බා...වතුරත් එක්ක සම්බන්ද වෙලා තිබ්බ එලිමහන් කුස්සියක් තියෙනවා...

ඊට පස්සේ ඇතුලට ගියාම තියෙනවා ස්කයි ෆ්‍රේම් දොරක් වගේ යෝධ දොරක්...අපි උඩ බලද්දී ඉන්ඩ්‍රෙඩිබල් ඉතාලි පහන් කූඩුවක් තියෙනවා...සිවිලිමේ උස මීටර් 13ක් වෙන්න ඇති, ඇතුල් වෙලා හැරෙනකොට කාමර ටිකක් තියෙනවා නිවසේ වැඩ කරන සේවිකාවන් සහ දකුණු පසින් අපට පඩිපෙළ සහ විදුලි සෝපානයක් ලැබුණි, ඉන්පසු සෝපානයෙන් ටික දුරක් යන විට හරිතාගාර වලින් පිරුණු ගෘහස්ථ උද්‍යානයක් තිබේ ... ඉන්පසු ඩිජිටල් ගිනි උදුනක් ඇත, ඉහළට තිබේ වාඩි වී සිටින විශාල රූපවාහිනිය.. සියලුම ජනේල විනිවිද පෙනෙන අතර අපට වෙරළ තීරය දැකිය හැකිය ... නිවස තුළ දිය ඇල්ලක් තිබේ. එය මගේ ප්‍රියතම කොටසයි.

ඇතුලට යනකොට එක එක දේවල් තියෙනවා...එත් මේ වෙලාවේ අපි එලියට ගියේ නෑ... මුහුදත් එක්කම කනෙට් වෙලා තියෙන ෆ්ලෝටින් විලා එකක් තියෙනවා...අන්න ඒකට අපි ගියා... මාස්ටර් බෙඩ්රෑම් දෙකක් වගේම ෆුල් බාත්රෑම් තුනක් තියෙන ඒ පොඩි විලා එක තනිකරම හදලා තියෙන්නේ විදුරැ වලින්...ඒ විදුරැ වලින් බැලුවම ලස්සනට මුහුද පේනවා.. මේ හරිය වැඩිය ගැබුරැත් නැති නිසා අපි සෙට් වුනාම මෙතන ස්විම් කරන්න යනවා.. බීච් චෙයාර්ස් දහයක් විතර තියෙන තැන හොට් ටබ් එකකුත් තියෙනවා...ගේදර ඇතුලේ ලොකු ලිවින්ග් රෑම් එකක් වගේම ලොකු කුස්සියකුත් තියෙනවා... මුහුදු මට්ටමට යටින් තියෙන කාමර වල වීදුරැ වලින් කොරල් පර, පොඩි මාලු පේන විදියට හදලා තියෙනේ බුලට් ප්ෘෆ් වීදුරැ වලින්...

වස්තුවේ(18+)Where stories live. Discover now