Chapter 23

263 29 52
                                    


 හොරගෙඩියෝ වගේ යන්නේ නැතුව කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න ලමයී🥹🩷






මගේ කන ලගට ඇවිත් කන දිවෙන් තෙත් කරන ගමන් කියනකොට මම එයාගේ ශර්ට් එකේ එල්ලුනේ එයා ඒ කියපු ටෝන් එකම මාව බය කරනකොට...මේක මාර ඉරිසියාවක් නේ යකෝ...

"සෝ...රා..නේ.."

"ම්ම්ම්..සෝරද?..එහෙනම් හොදයි....යාලුවන්ගෙන් එහාවට..වෙන කා..එක්ක හරි..කා එක්ක හරි..I am saying you this ලිටල් වන්..just for you to know .... වෙන කා එක්ක හරි...හිනා වෙලා තිබ්බොත්...ඒ කෙනාගේ..ඇගේ කෑලී තමුන්ගේ මේල් බොක්ස් එකට එයි...තේරැනානේ.."

"තේ..රැ..නා.."

"ගුඩ්.."

මූ නිකන් සයිකෝ කාරයෙක් වගේ නේ ජෙලස් හිතුනම.....සෝරා හින්දා හොදයි නැත්තන් මම වෙන එකියෙක් දිහා බැලුවත් මූ සිරාවට අර කිව්වා වගේ මරලා දායිද දනේ නෑ...එහෙම බඩුවක් මේ ඉන්නේ.....

"ගිහින් ඇගපත හෝදගෙන එන්න මයි කප්කේක්.."

මේ මොන මගුලක්ද ඒ සැරේ මූ කිව්වේ..යකෝ දැන් ටිකකට කලින් සයිකෝ කාරයෙක් වගේ හිටපු එකා දැන් හෙන හොද වෙලා..මූව නම් සිරාවට තේරැම් ගන්න බෑ මට..මුට මූව තේරැම් ගන්න පුලුවන්ද දන්නේ නෑ..ඒකත් නැතුව ඇති...

"දැන් තව්සේ මට මෙච්චර වෙලා බැනලා බැනලා කප්කේක් අර කේක් ගාගෙන එන්න එපා හරිදා?"

"ඒ බැන්නදැයි...ඒ වෝර්නින් එකක් දුන්නා විතරනේ.."

යැයි යැයි තමා..මම මගේ ෆෝන් එක අරයගේ පපුවට ගහලා නාගන්න ගියා..මට කලින් රවනාශ්ත්‍ර ගිහින් තිබ්බ නිසා මුලු බාත්රෑම් එකම සුවදේ බෑ......අපිත් එක්ක ඉන්න අනිත් උන් දේන්නානම් කොහේ ගිහින්ද දන්නේ නෑ..උන් දෙන්නට වෙනම බත්රෑම් එකක් තියෙනවා...මෙකේ එක කාමරේ කාමර දෙකකට වගේ හදලා තියෙනේ.....මම ඉතින් ටැප් එක හෙන් සීතලට ඇරලා බාත් ටබ් එකට වතුර පිරවෙන්න තියෙලා..මූන හොදට සීතල වතුරෙන්ම හෝදගත්තා ඔයිල් ක්ලෙන්සර් එකක් උලාගෙන...ඊලගට වෝටර් බේස් ක්ලෙන්සර් එකකුත් දාමාගෙන අර මගුල පිරෙනවකල් මම විසිල් එකක් ගගහා හිටියා...පස්සේ ඇදුම් ඔක්කොම ගලවගෙන මම බාත් ටබ් එකට බැස්සා.........හනේ අම්මේඒඒඒ යකෝ මේ මගුලේ සීතල..ඒත් ටික වෙලාවක් යනකොට සීතල ගියා...

වස්තුවේ(18+)Where stories live. Discover now