chapter 8

411 28 53
                                    


අපි ඔතන කතා කර කර ඉන්නකොට එතනට කෙල්ලෙක් ආවා... ඒ මදිවට මේ කෙල්ල පනු ගාය වගේ ඇබරෙන්න ගත්තා කියහකෝ තොල් දෙකත් උල් කරගෙන සෝරා ලගට ආවා අපේ එකී නෙමී ගනන් ගත්තේ එකී තාම රෙඩ් බුල් එක ගහනකොට අනාස් මට ලන් වෙලා මගේ උරහිස්සට උගෙ වැලමිට හරියෙන් තියලා පොඩ්ඩක් නැමිලා

"සෝරාගේ ලස්සන හින්දනේ මේ ඔක්කොම..මාශල්ලා"

එකීගේ ලස්සන කොහොමද හුත්තෝ මෙතනට ගැලපෙන්නේ?

"අනේ හරකෝ තෝගේ මොලේ තියේනේ පුකේද?වලාහීඊඊ!"

අඩන්නේ නැතුව කියපන්කෝ වුත්තෝ...

"තෝ මහ ටියුබ් ලයිට් එකක්..මේ මෙතනට ආපූ පපුව ලොකු නන්ගී අපේ එකීට කැමතී"

හෑහ්හ්හ්හ්හ්!? තෝ කොහොමද දන්නේ?

"මගේ මොලේ පුකේ නෙමී නේ තියෙන්නේ ඒකයි දන්නේ..."

බලමුකෝ...

අනාස් කියනවා වගේ එහෙමත් එක්කද? අම්මටසිරි එහෙම තමා යකෝ.. මෙන්න ඒකී ඒ සැරේ සෝරගේ අතින් ඇල්ලූවා..ඒ අල්ලපු පාර නම් සෝරා ගැස්සීලා ගිහින් පුටුවෙන් නැගිටලා පිටිපස්සට ගිහින් අත් දෙක බැදගන්නකොට මම ගිහින් ඒකිගේ එහා පැත්තෙන් ඉදගත්තා "හැම දේම "හරි කියලා පෙන්න වෙනකොට ඒකී ගිහින් අපහු පුටුවෙන් ඉදගත්තා..

අනී අක්කී බබාආආඅ...!මම උයාට කැම්තී එයීම්.....

"හා"

අනී අක්කී බබෝඕඔ..හා කියන්නේ...මන් ඌයාගේ ගෑල්ලමයා වෙන්නද ඉතින්?

"මම ගෑනුන්ට කැමති නෑ.."

ඒඒඑනම් උයා කාටද අනා කැමතී? පිස්සූ කෙල්ලහ්හ්

"මම කාටවත් කැමති නෑ"

අනී එහෙම කියලා බෑ අනා...උයා මගේ විතරයි නේ..

".........."

මම ඔයාට කේක් එකක් ගේනාවා අහ්හ්හ්හ්හ්හ් මෙන්න..මමයි හැදුවේ...

එහෙම කියලා ඒකී සෝරට කේක් එක දුන්නා ....දුන්න කිව්වට සෝරා ලගින් තිබ්බා.. ඒක දිහා පොඩ්ඩක් බලපු සෝරා "මොන්ගල්ද ඩාලින් " ලුක් එකක් අරකිට දුන්නා..

"බොරැ කියන්න එපා ඔයී..මේ කේක් එකම මම දැක්කා අර ඇමෙස්ටි ක්ලබ් එක ඕරනයිස් කරන ලමයගේ කෙක් පේජ් එකේ..ඕන්න ඔහේ මට ගෙනාපු එකේ මම ඉතින් මේක කනවා..අපරාදෙනේ තමුසේ එහෙම මේවා කලා දියවැඩියාව එහෙම හැදුනොත්...පව්නේ "

වස්තුවේ(18+)Where stories live. Discover now