කතාව කොයිම කාලෙක කියවන කෙනෙක් වුනත් මතක් කරලා කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා🤍
"does it make you nervous when I stare?හ්ම්ම්ම්?"
දෙයියනේ එයාගේ කටහඩ මගේ මුලු ඇගම සීතල කලා... ශක්තිමත් ඒත් සැනසිලිදායකයි...එයාගේ කටහඩ ගැබුරැයි එත් මාරම මෘදුයි...එයා කියවනවා මට පැය ගානක් අහගෙන ඉන්න පුලුවන්..නෑ..ඇත්තම මට මුලු ජීවිත කාලෙම වුනත් ඒ කටහඩ අහගෙන ඉන්න පුලුවන්.. එයාගේ කටහඩ විතරක් ඇති වුනා මාව කලබලයට පත් කරන්න වගේම හිනස්සන්න...
රව..නාශ්...ත්‍ර..
"ගෝඩ් ඩැම් උබේ ඇස්...මට මගේ අනාගතේ උබේ ඇස් වලින් පේනවා නදීශ් ෆෙලෙස්තේ... these eyes.. මන් හිතන්නේ...මන් හිතන්නේ...damm!! I am getting lost... Your eyes are like a magic spell, guiding me through a world of emotions."
සීනී මමී...කෝ මගේ සීනී දෝනී
මට උත්තරයක් දෙන්නත් කලින් අපි ලගට මොකෙක්ද එකෙක් මහ හයියෙන් "සිනී mommy"ගාගෙන ආවා....ඒ ඇවිදින්
"මොකක්ද පරයා කරන්නේ..කොන්ද කැඩුනද මන්දා..තෝ මොකද මේ කරන්නේ ක්ලාස් කට් කරනවා නේ තෝ"
පිස්සුද සීනී මමී...මේ මන් ක්ලාස් කට් කරන්න...මන් මේ බ්‍රෙක් එකක් ගන්න ගමන්...
"හ්හ් ටීචර් බ්‍රෙක් එකක් දුන්නද තොට.?"
පිස්සුද අඩේ මන් ගත්තා මට බ්‍රේක් එකක්..මට ඕන වෙලාවට මන් ගියා පන්තියට මට ඕන වෙලාවට මන් ආවා එලියට.. simple as that..
"උඹේ අහවල් එක කපන්න හිතෙන්නේ දැන් තමා...යකෝ ඉගෙනීම ත-"
අනේ මගෙ සිනී අම්මී මන් පස්සේ එන්නම් උබේ ඔය ලෙක් එක හගන්න..ඉතින් කියහන්කෝ මේ කව්ද..හ්ම්ම්ම්ම්?...ඉටින් කව්ද සිනී අම්මී මේ..?උයා මට මෙයාව අදුන්වා දෙන්නේ නැද්ද ?simple as that
"හරියට කතා කරපන්කෝ හුත්තෝ...එව්ව්ව්ව්ව්ව්ව්"
එයාට කියන්න අපි දෙන්නගේ සම්බන්දේ ගැන... හොදේ... අනාආආහ්හ් ඔයා ඉතින් හරි ලැජ්ජ කොල්ලෙක් නේ....
YOU ARE READING
වස්තුවේ(18+)
Non-Fictionමගේ වස්තුව දියමන්තීයක් නම්........ඒ දියමන්තියේ මුද්ද වෙන්න...මට ඉඩ දෙනවද?🤍 (based on a true story)