Chapter 9

323 31 34
                                    

අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න🤍















ඉතුරැ දවස් ටිකකත් වැඩ හෙන තොගේකට යට වෙලා ගෙවිලා ගියේ මට හැම දාම පැය දෙකක් වගේ විතරක් නිදා ගන්න පුලුවන් වෙනකොට......ඒ පැය දෙක තුන හරි මට නිදා ගන්න හම්බුනේ යාලුවන්ගෙන් වගේම ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච රවනාශ්ත්‍ර ගෙන් ෆුල් සපෝර්ට් එකක් ලැබෙනකොට.. මහ රෑ පාඩම් කරන්කොට පොත් වල පවා ලේ බින්දු දෙක තුන තිබ්බා..ඒ වෙන මොක්ක්වත් නිසා නෙමී නෝස් බ්ලීඩ් එකක් නිසා..පාඩම් කරලා වැඩි වුනාම නෝස් බ්ලීඩ් එනවා කියලා දැනගෙන හිටියට මම ඒක අත්වින්ද පලවෙනි වතාව මේක වුනා..

ඉතින් අද දවස කියන්නේ මට පට්ටම stress දවසක් මොකද කිව්වොත් අද මම මුලු ඉස්කෝලෙම ඉස්සරහ වගේම හැමෝගෙම පේරන්ට්ස් ලා ඉස්සරහා මගේ ස්පීච් එක දෙන්න ඕනා...ග්‍රෙඩ් ලෙවල් රෙප් විදියට මාව තේරැනා වගේම මට ඕන වුනා ප්‍රසිඩන්ට් වෙන්න..මේ අව්රැද්දේ ස්පෝර්ට්ස්මීට් එකෙන් පස්සේ මම මේක දින්නොත් ප්‍රසිඩන්ට් වෙනවා..

හැමෝම එකට එකතු වෙලා ඉදගෙන ඉන්නකොට මාත් එක්ක ෆයිට් කලේ අපේ ග්‍රෙඩ් එකේම "එතන්" කියන කෙනා... එයා මේ ඉස්කෝලෙට ඇවිත් තියෙන්නෙත් ගනන් ස්කොලර්ශිප් එකකින් වගේම අපේ ඉස්කෝලේ රොබටික්ස් ක්ලබ් එක ඔර්ගනයිස් කරන්නේ එයා.....ඉතින් මේක මාරම චැලේන්ගින්ග්..

මම, ඒතන් ස්ටෙජ් එක පිටිපස්සේ ඉන්නකොට මම දැක්කා රවනාශ්ත්‍ර, zeeva මයික්ස් ඔක්කොම ලෑස්තිද කියලා අන්තිම වතාවට චෙක් කරනවා..

එතන්- "ගුඩ් ලක් ෆෙලෙස්තේ.."

"I wish you the same "

එච්චරයි එතනින් එහාට එයා එතනින් ගිහින් මම දැක්කා අපහු එයාගේ ස්පීච් එක බලනවා.. මමත් මගේ ස්පීච් එක ලියලා තිබ්බ කොලේ අතට ගත්තේ පොඩ්ඩක් කියවලා බලන්න...

මට බැහැ දෙයියනේ...මගේ පපුව නිකන් පුපුරලා යන්න ඔන්න මෙන්න තියන බෙරයක් වගේ ගැහෙන්න ගත්තා..මගේ අත් දෙකම දාඩියෙන් නෑවිලා ගිහින් තිබ්බා..මම උගුර පාදලා ස්පීච් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න යනකොට මගේ කටහඩ බිදුනා...හුස්මක් ගන්න පවා මට හෙනට අමාරැ වුනා.. අත් දෙක පාලනේ කරගන්න වත් බැරැව වෙව්ලන්න ගත්තා...මන් අල්ලගෙන පිටපු කොලේ පවා හෙලවෙන්න ගන්නකොට නහය දිගේ මගේ තොල් අතරින් ඝන දියරයක් ගලාගෙන යනවා මට දැනුනා.. ඒකේ රස යකඩ වගේ... තද රතු පාට ඒ දුයරය මගේ තොල් පහු කරගෙන ශර්ට් එකට වැටුනා...හැම දේම කැරකෙනවා වගේ...මුලු කාමරේන රතු පාටත් සුදූ පාටත් මීදුමක් වගේ මට ලාවට බොද වෙවී පෙන්න ගන්නකොට මම පට ගාලා ටිශූ එකකින් නහය අල්ලගෙන එතනින් දුවලා බාත්රෑම් එකට ගියා..

වස්තුවේ(18+)Where stories live. Discover now