Chapter 40

240 24 79
                                    


 අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලාගෙන් ආදරේන් ඉල්ලනවා🩷✨


"රේහාන් ගේ බාල පුතා..රේහාන් වගේම-"

"රෙහාන්ගේ බාල පුතා රෙහාන් වගේ වෙන්න එපී නේ මිස්ට‍ර් යාධවර් සෙංගතිර්වානන් දුනුවිල්ලේ"

නාකී හුත්තාට එයා කියපූ වාක්‍ය කම්ප්ලීට් කරගන්න බැරි වුනේ අපේ තාත්තා සින්හයෙක් වගේ ඇවිත් මගේ ඉස්සරිහින් හිටගෙන සීයගේ ඇස් කෙලින් බලපූ නිසායි...තාත්තගේ අත මිටමෙලවිලා වගේම එයාගේ ටෝන් එක නිකන් " අහ් තෝ ආවද තෝ එනකල් තමා මම බලාගෙන හිටියේ " වගේ ටෝන් එකක්..හිනාත් යනවා ඩෝ මේ වගේ සිරා අවස්තාවල!! මේ ලෙඩේට ඉක්මනට බෙහේතක් හොයාගන්න ඕනා..මම පොඩ්ඩාක් එහාට වෙලා සීයා පකා දිහා බැලුවා...මට කියවගන්න බැරි හැගීම් ගොඩාක් ඒ ඇස් වල තිබ්බා... නිකන් තරහව, නොක්කාඩූව වගේ හැගිම් ගොඩාක් සීයා හුත්තගේ ඇස් වල තිබ්බේ...

බොරැ කියන්න ඕනේ නෑ නේ මම වැඩිහිටියන්ට කියලා එහෙම විශේශෙන් ගරැ කරන්නේ නෑ....මම හැමෝටම ගරැ කරනවා..හැබැයී අනිත් උන්ට ගරැ කරන්නේ නැති උන්ට මම ගරැ අරන්න යන්නේ නෑ....

"රෙහාන් රෙහාන්....ඇයී කේන්තී අරගෙන...ම්ම්ම්..මම කම්ප්ලිමෙන්ට් එකක් විතරනේ දුන්නේ අහ්හ්..ඔයාත් ලස්සානයී..ඒ වගේම ඔයාගේ බාල පුතාත් ගොඩාක් ලස්සයී..ම්ම්ම්..ලොකූ පුතාට ඔයාගේ පෙනුම නෑ මන් හිතන්නේ.."

"තාත්තේ!!"

තාත්තාගේ අත තවත් මිට මෙලවෙද්දී මම බලාගෙන ඉන්නකොට තාත්තා බිත්තයට එකක් ගැහුවේ එකේන් පතුරක් කැඩිලා බිමට වැටිලා තාත්තගේ අතෙන් ලේ ගන්ගාවක් ගලාගෙන යනකොට...ඒ පාර නිකමට හරි මේ නාකියට වැදුනනම් මූ මෙතනම වලකජ්ජ ගහනවා ශුවර්... නාකී හුත්තා ගැස්සීලා ගි‍යා ඒක ට නම්...ඒත් කිසි දෙයක් නොවිච්ච ගානට තාත්තා අර ලේ ටික නාකියගේ මූනේ ගෑවේ හයියෙන් හිනා වෙවී....මම මේ වගේ පැත්තක් කවදාවත් තාත්තාගෙන් දැකලා තිබ්බේ නෑ..මම ඕන තරම් දැකලා තියෙනවා තාත්තට කේන්තී යනවා ඒත් මෙහෙම පැත්තක් මම ජිවිතේට දැකලා නෑ..

"මගේ බාල පුතා ලස්සනායි තමා!!! පුලුවන් නම් උබ උට අතක් තියෙලා පෙන්නපන් මිස්ටර් යාධවර්!!!මගේ පුතා මගේ පෙනුම අරගෙන හිටියට උගේ පර්සනැලිටී එක මගේ වගේ නෙමී කියන එක හොදට දැනගනින්..!!! "

වස්තුවේ(18+)Donde viven las historias. Descúbrelo ahora