Chapter 42

287 31 23
                                    

"You know what I'm thinkin', see it in your eyes

You hate that you want me, hate it when you cry

You're scared to be lonely, 'specially in the night

I'm scared that I'll miss you, happens every time

I don't want this feelin', I can't afford love"

Just like that!! right!! ONE!TWO! WELL DONE

"I try to find a reason to pull us apart

It ain't workin' 'cause you're perfect

And I know that you're worth it

I can't walk away, oh"

වෙරී ගුඩ්!! අන්න හරී!! වෝඔහ්හ්හ්හ්හ්හ්හ්!!!! වෙල්ල් ඩන් ගයිස්ස්!!! අනාස්!! බෝම්බයක් දාපන්!

ඩෝන්න්න්න්න්න්න්න්න්න්!!!

ස්ටේජ් එකේ හිටපූ ඩැනියෙල් උයී ඇලෙක්සීයායී නැටුවා නැටුමක් සෝරා ගහපූ කොරියෝගැර්ඩී එකට ආයේ ප්‍රින්සිපල්ටත් හීක් ගෑවෙන්න...අයේ අපි වැඩක් කොලත් ඒක සුපිරියටම කරනවා නේ... ඩැනියෙලා සුදූ ආර්ම් කට් ශර්ට් එකක් උඩින් කලූ පාට ශර්ට් එකක් ඇදගෙන ඇලෙක්සීයා එක්ක නැටුවා නැටිල්ලාක්..ප්‍රැක්ටිස් එක මෙහෙම නම් ඇත්ත ප්‍රයිස් ගිවින් එක මට හිතාගන්න පුලුවන් වුනා.....මේ දවස් ටිකේම සෝරා මුන් එක්ක රෑ නිදී මරාගෙන මේවා වලට ප්‍රැක්ටිස් කරනවා...ඇලෙක්සීයාගේ අර සීන් එකෙන් පස්සේ මිනිස්සූ කෙල්ල දිහා අමුතූ විදියට බැලුවත් ඩැනියෙල් ලග ඉන්න නිසා එකෙක් වත් මීක් ගෑවේ නෑ....ඩැනියෙලාට ලස්සනට සින්දූ කියන්න පුලුවන් වගේම හොදට නටන්නාත් පුලුවන් හින්දා ඌ එවෙන්ට් හෙන ගානක හිටියා...සෝරා තමා ඩාන්ස් කොරොයෝග්‍රැෆර් අපේ ඉස්කෝලේ..තව තව කොලබ ඉස්කෝල වගයක් එනවා ට්‍රැඩිශනල් ඩාන්සින් කරන්න..කොලබ හතරෙද කොහෙද තියෙන්නේ මන් හිතන්නේ..එකක් ගර්ල්ස් ස්කූල් එකක් අනික බොයීස් ස්කූල් එකක්...උන්ට ප්‍රින්සිපලා වෙනුවට ඉන්නේ ෆාදර්ස්ලායී සිස්ටර්ස්ලායි නේ..හැබැයි ඔය ෆාදර්ලාගේ යි සිස්ටර්ලාගෙයි වැඩේම මරාගන්න එක තමා...සමගියෙන් ඉන්නම බෑ මුන්ට...දෙන්න හිතෙනවා කන පැලෙන්න මට ඉතින්..

අපේ වයලීන් ක්ලාස් එකේ අර කොට හක්ගෙඩියද කොහෙද පිබින කෙල්ලාත් ඇවිත් හිටියා...මේ සැරේ ඒ ගර්ල්ස් ස්කූල් එක මන් හිතන්නේ all island ඩාන්සින් කම්පිටිශන් එකකින් දිනලා තියෙන්නේ...එහෙම නැත්තන් දෙක හරි වෙලා තියෙනවා..හැබැයි උන් එහෙම උනේ නැත්තන් තමා පුදුමේ..ඒ ඩාන්සින් ටීචර් අම්බානෙකට වසයි..එයාගේ මහත්තායත් ඉන්නේ ආර්මී එකේලූනේ අයේ එක ලමෙක් ගේ අතින් එක අඩියක් වැරදුනත් මුලු ග්රැප් එකම මුල ඉදන් නටන්න ඕනා..මැන්ඩියට කෙලින් හිටියේ නැත්තන් කෙලින්ම ගන්නේ යකඩ රෑල.....අපේ ඉස්කෝලේ එහෙම එක වචනයක් හරී ටීචර් කෙනෙක් හයියෙන් කිව්වනම් අනිත් දවසේ ගෙදර යන්න පුලුවන්...ඒ ටීචර්ගේ තියෙන්නේ හෙනම හෙන අමුතූ ටියරී "මම හොදට හොදයී නරකට ඉතා හොදයී" ගාගත්ත ගමන් ඉන්නේ......මොනා වුනාත් ටීචර් පට්ට හැඩයී..ඩාන්සින් කරනවා කියලා ඇග දැක්ක ගමන් කියන්න පුලුවන්....අයේ තියෙන්නේ නියම කෙලින් පර්සනැලිටී එකක්..ගානට තිතට වෙලාවට වැඩ.....

වස්තුවේ(18+)Where stories live. Discover now