Chapter 33

350 21 25
                                    


අපි මෙහෙම හැමදාම වගේ බාස්කට්බෝල් කෝර්ට් එකේ හමබ්වුනා..මේ බාස්කට්බෝල් එක පාවිච්චී කරන්නේ අපි මැට්චස් ගහනකොට විතරයි..ඉතින් මේක ලමයින්ට ඇරෙන්න අව්රැදු හයකට,දොලහකට,දහා අටකට සැරයක් වගේ විතරයි..මොකද ඔක්කොම ඉන්ටනැශනල් ඉස්කෝල ගහන මැට්ච් එක තියෙනේ අව්රැදු හයකට සැරයක් නේ... හරියට ඩෙන්මාර්ක් වලට තිබ්බ මැට්ච් එක වගේම.....මේ කෝර්ට් එකේ මැට්ච් එකක් ගහලා තියෙනේ මීට අව්රැදු විසි හතරකට පස්සෙද කොහෙද...ඒ කියන්නේ අපේ තාත්තට වගේම එයාගේ තාත්තටත් අව්රැදු පහලවේදී හරි දාසයේදී වගේම තමා...මේ කෝර්ට් එක ඇතුලේ අපේ winnings වලට රෑප එහෙම තියෙනවා......ඔතන තිබ්බ එක පින්තූරයක් ලග මගේ ඇස් නැවතුනා...ඒක මීට අව්රැදු විසි හතරකට කලින් ගත්ත පින්තූරයක් ඒකේ හිටියේ වෙන කව්රැත් නෙමී..මේ ලොකේ බිලියනර් ලා දෙන්නෙක් වෙච්ච අපේ තාත්තයි ලන්කාවේ අගමැති වෙච්ච් එයාගේ තාත්තගේ පින්තූරයක්...එකේ වම් පැත්තට වෙන්න මම දැකලා පුරුදු තව දෙන්නෙක් හිටියත් ඒ පින්තූරේ ගොඩක් පරන හින්දා මට ඒක හරියට පෙනුනේ නෑ..දෙවෙනි පින්තූරේ තමා මගේ තාත්තගෙයි එයාගේ තාත්තයි පින්තූරේ... මහේශ් අන්කල් අපේ තාත්තගේ කරට අත දාගෙන දෙවෙනියා වෙච්ච කප් එක අල්ලගෙන තාත්තා එයාගේ silver මෙඩල් එක දාගෙන ඒකට කිස් එකක් දෙන ගමන් හිටියා..මුන් දෙන්නා පට්ට හැන්ඩ්සම්නේ යකෝ ඒ කලේ ඉදන්ම......අපේ තාත්තා පොඩ්ඩක් මහේශ් අන්කල්ට වඩා කොටයි..ඊලගට හිටියේ මායි රවනාශ්ත්‍රයි..මගේ ඉන වටේ එයාගේ අත තියෙනකොට මම ටිකක් කකුල් වලින් ඉස්සීලා එයාගේ උරහිස්ස වටේ අත දාගෙන කප් මෙඩල් අල්ලගෙන ඉන්න පින්තූරයක්....ඒ පින්තූර දැක්කම මට අමුතු ලෙන්ගතු කමක් දැනුනා...

අද මට රවනාශ්ත්‍රව පඩිපෙලේදී හම්බුනා ඌ පහලට යනකොට මම උඩට යන ගමන් හිටියා...එතන කට්ටිය ඉදපු නිසා ලාවට හිනාවක් දීලා මාරැ වුනාත් මම පිටිපස්ස හැරිලා එයා දිහා බලනකොට ඌත් මගේ දිහා බැලුවේ ලස්සන හිනාවක් මට දෙන ගමන්...

"දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ

සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය

අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්

සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය

වස්තුවේ(18+)Where stories live. Discover now