Chapter 41

221 18 7
                                    


 අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න හොදෙ😽😽


"හැබැයි ඩ්රැකෝ අයියේ මම අනාස් ට කියලා බෝම්බයක් ගහනවා උබට!!!"

"කේන්ති ගන්න එපා බබා"

උදේ පාන්දර සෝරට නැගලා...ප්‍රෙශර්..ඇයි කියන්න මොකෙක්වත් දන්නේ නෑ...උදේ ඉදන් ඩ්රැකෝ අයියායි අපියී එකේගෙන් බැනුන් අහනවා කිසිම හේතුවක් නැතුව......අපි මේ ඉන්නේ ඉස්කෝලේ ප්‍රයිවට් ජෙට් එකක කාමරයක් ඇතුලේ....තාම ඩැනියෙල් උයී ඇලෙක්සීයයී ඇවිත් නැති නිසා මමයී,රවනාශ්ත්‍රයි,ඩ්රැකෝ අයියායි,සෝරයි කියව කියව හිටියා.....ටිවී එකේ රපුන්සල් උත් පිටිපස්සෙන් ප්ලේ වෙනවා..දැන් මේ සිකූරාදා දවල් නේ..හවස් වරැව විතර වෙනකොට මිලානෝ වලට සැපැත් වෙන්න යන්නේ ප්‍රයිස් ගිවින් එකට අවශය කරන ඇදුම් අනන් මනන් වලට මෙචමන්ට් දීලා එන්න.....අපි අනිත් ලමයී ගේ නම් මෙචමන්ට්ස් ඔක්කොම උන්ට යවලා තියෙන්නේ..එත් අපේ ඇදුම් ඉස්කෝලේන් කිව්ව විදියට ගානට තිතට තියෙන්නෙ ඕනා.. අපේ ඇගවල් වලට හරියන්න මිලානෝ වලට ගිහින්ම මෙචමන්ට්ස් අරගෙන සාම්පල් කපා ගන්න කිව්වා..එකක් මම කෝයර් එකේ මේන් සින්ගර්, වයලීන් එක ගහනවා වගේම රවනාශ්ත්‍රගේ පස්සේන් එන හෙඩ් ප්‍රෙෆෙක්ට්....එතකොට රවනාශ්ත්‍ර තමා මට බැච් එක දෙන්නේ අනික හෙඩ් ප්‍රෙෆෙක්ට්, ඊටපස්සේ ඩැනියෙල් උයී ඇලෙක්සීයයි පට්ටම පට්ට කපල් ඩාන්ස් එකක් කරනවා...ඊටපස්සේ සෝරා තමා උන්ව ට්‍රේන් කරන්නේ..එතකොට අපි ඔක්කොමල්ලටම යන්න හේතු තියෙනවා....ඩ්‍රැකෝ අයියට සෝරව තනියම යවන්න බෑ කියලා තමා මේ එනේ...පිස්සූ පකෙක් ඌ නම්....අපි එක්ක ටීචර්ලා දෙන්නේක් උත් එනවා යන්න.........දෙන්නම සින්හල ටීචර්ලා දෙන්නේක් හින්දා හොදායී...

"හෙලෝඕඕඕඔ~ලමායීඊඊඉ"

ඩැනියෙලාගේ අතේ එල්ලීගෙන බාර්බී ඩෝල් ටයිප් කෙල්ලේක් ආවා...අම්මටසීරී!!යකෝ මේ ඇලෙක්සීයානේ...රෝස පාට කරගෙන තිබ්බ කොන්ඩේ ඒකී ඒ සැරේ බ්ලෝන්ඩ් කරගෙන...හෙනම හෙන කොටම කොට පස්ස විතරක් යානතම් වැහෙන ඩෙනිම් සායක් ඇදගෙන පටි නැතී රෝස පාට පපුව විතරක් වැහෙන ක්‍රොප් ටොප් එකක් ඇදගෙන...රෝස පාට සන්ග්ලාස් දෙකක් දාගෙන,කොන්ඩේ රෝස පාටයී සුදු පාටයී කටු ගහගෙන..අඩි හයක් විතර උසම උස හීල් එකක් දාගෙන චැනෙල් රෝස පාට බෑග් එකක් උරහිස්සේ දාගෙන ඩැනියෙලාගේ අතේ ඒලීගෙන ආවා....ඩැනියෙලාගේ අතේ ට්‍රේ එකක් වගේ ලොකුම ලොකු මොකක්ද මගුලක් තිබ්බා.....අරකි අඩි හයේ හීල්ස් දාගෙන හිටියාත් ඩැනියෙලාට වඩා කොටයී..ඒත් මට වඩා නම් උසම උසද මන්දා!! හනේ එලියස් අයියේ!!!!!!!!මට උස යන්න බෙහෙතක් කියපන්කෝඔ!!මම කම්පියුටර් සයන්ස් කරලා බෙහෙතක් හොයාගන්නකොට මුන්ට හීක් ගෑවෙයී..අන්න එදාට මම මේ ලෝකේ ඉන්න උසම උසම මනුස්සයා වෙනවා.!

වස්තුවේ(18+)Wo Geschichten leben. Entdecke jetzt