Chapter 21

267 33 56
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හුටා!!!!ෆෝන් එක අමතක වුනා නේ...

යකෝ ඒක මට අමතක වෙලා ගියා අරෑ එක්ක ඉන්න ගිහින්...ඌ තමා මේ හැමදේටම මුල...ඌ එක්ක ඉන්නකොට වටපිටෙ වෙන හැමදේම මට අමතක වෙනවා...මම කියන්නේ බොරැද බලපන්..මූ අනිවාර්‍යෙන් බූතයෙක් තමා..ඊටපස්සේ මගේ මොලේ අරක්ගෙන..මන් ඉතින් ශේප් එකේ බොරැවක් කිව්වට සෝරට...ඒත් ඉතින් ඕකී ඕක දැනගත්තා..ගෑනූ නේ..මේ ගෑනුන්ට පොඩි දේක ඉව වැටුනොත් ඇති එකේ මුල ඉදන් අග වෙනකල් හොයාගන්න..

"Aquaculture is the farming of aquatic organisms: fish, mollusks, crustaceans, aquatic plants, crocodiles, alligators, turtles, and amphibians. Farming implies some form of intervention in the rearing process to enhance production, such as regular stocking, feeding, protection........"

කියන්න සතුටුයි මේ තමා මම ඉන්න බෝරින්ග්ම ක්ලාස් එක...නින්ද ගිහින් ඉන්නකොට ටීචර් ඈහැරෙව්වා මාව.... වසානාවන්ත ලෙස ඉනටවර්ල් එකෙන් පස්සේ තියෙන දෙවෙනි පීරියඩ් එක මේ...හද්ද කම්මැලීයී....... සමහරැ නම් දාගෙන නෝට් ලියනවා...නෝට් එකක් ලියාගන්නවත් මට පෑනක් නෑ...එහා පැත්තේ හිටියේ සෝරා ඒ ගෑනි ෆෝන් එක ඩෙස්ක් එක අස්සේ ගහගෙන BTS ලගේ හද්ද පරන run episode එකක් බලනවා... කනේ ඇබ දෙකත් ගහගෙන..ඒකිගේ කොන්ඩේ පොඩ්ඩක් බෙල්ල ගාවට වගේ තියෙන නිසා ඇබ දෙක ගැහුවට පේන්නෙත් නෑ...ඒකී කියන විදියට run episode බලනකොට ඒකීට නිකන් කලේ පිටිපස්සට හැරැනා වගේ දැනෙනවා ලූ....BTS ලා මිලටරි එකෙට ගිහින් නේ..මේකිට පාලුයි ලූ........

හද්ද කම්මැල්ලියි අප්පා....ඒ මදිවට පස්සත් රිදෙනවා ඉදගෙන ඉදලා..කොන්දත් රිදෙනවා..නිදිත් මතයි..නහයක් කසනවා...හයියෝඕඕ...මේ මගුල ඉවර වෙන්නේ නැද්ද අප්පා... මම බෝර්ඩ් එක උඩින් තියෙන ඔරලෝසුවේ කටු කැරකෙනවා බලාගෙන හිටියා......ඒ මදිවට අර Ethan Jace Montefalco...අර මාත් එක්ක ප්‍රසිඩන්ට් වෙන්න තරග කරපු එකා..අන්න ඌ මන් දිහා බලාගෙන හිනා වෙනවා...මාත් ඉතින් මුල් සැරේ ඌ එක්ක හිනා වුනා..නැත්තන් ගිහින් කියවයි "හෙන ලොකුකම" කියලා...මුගේ වැඩේම මන් දිහා බලාගෙන ඉන්න එක...පකද දන්නේ නෑ ඌ බලන්නේ...සෝරා ඒක දැකලද කොහෙද උගෙයි මගෙයි මූන ඉස්සරහට ඇවිත් ඒකී ඔලුව කෙලින් තියාගත්තා...

වස්තුවේ(18+)Where stories live. Discover now