Chapter 24

256 23 29
                                    





"නැගිටිනවා!!"

නරියෙක් හූ තියෙන සද්දේ ලගටම ඇහෙනකොට මාව නිකන් නැගිටෙනවා නැගිටෙනවා වගේ දැනුනා..කව්ද යකෝ මගේ හීනේට බාදා කරන පරයා...

"හැබැයි උබ නැගිට්ටේ නැත්තන් ගිහින් දානවා බාත් ටබ් එක අස්සට!"

"ම්ම්ම්ම්.."

මම මේ කෑගහන නරිය කියපු දේ ගනන් ගන්නේ නැතුව තව ටිකක් බෙඩ්ශේට් එකට ගුලී වුනා..බල බල හිටපු හීනෙත් අමතක වුනා..කෝහේ ඉදන්ද මම බල බල හිටියේ..අහ්හ් හරි..මම අපහු ගුලි වෙලා හිනේ බලන්න ගත්තා.....

වැඩි වෙලා නිදා ගන්න හම්බුනේ නැත්තේ මගේ මුලු ඇගම රිදෙන්න ගත්ත නිසා...කව්ද යකෝ නිදාගෙන හිටපු මාව බිමට තල්ලූ කරපු පරයා!!!පස්සත් ඇනුනද කොහෙද...මම ඇස් දෙක පොඩි කරනගෙන බලනකොට එතන හිටියේ වෙන ඔකෙක්වත් නෙමී අර රවනාශ්ත්‍ර කාරයා......මූ ඉන්නවා බාගෙට හෙලුවෙන් එක කකුලක් ඇද උඩ තියාගෙන..මූ උදේ පාන්දර නාලද මන්දා හෙන ගහන සුවදයි...ඒ මදිවට ඒසී එකත් දාලා..මූට සීතල නැද්ද අප්පා.....අනික මේ නරියට කිසි ලැජ්ජාවක් නෑ හොදේ මේ යකා ටවල් එකක් ඇදගෙන උගේ වී ලයින් එකත් පේනවා අර ඇදට තියාගෙන ඉන්න කකුල නිසා ටවල් එක පොඩ්ඩක් එහාට වෙලා උගේ තයිස් හෙනට පේනවා...

උදේ පාන්දර හොදට ඉන්න මාව අවුස්සගන්න තමා යන්නේ..තව ඌ මාව ඇවිස්සුවොත් වෙන්නේ අද බාස්කට් බෝල් මැට්ච් එක ගහන්නේ නැතුව ඇදට වෙලා ඉන්න උට...පව් නේ.. ඒ නිසාම මම බ්ලැන්කට් එක උගේ මූට දමලා ගහලා බාත්රෑම් එකට යනකොට ඌ හිනා වෙවී ඉන්නවා...මට පේනවා උගේ උරහිස් හෙල්ලෙනවා..

"ගොන් හුත්තා!!"

"ඒක තමා නැගිට්ටුවම එක සැරේ නැගිටින්න කියන්නේ.."

"යැයි යැයි තමා"

ඩෝඕන්!!

මම බාත්රෑම් එකේ දොරත් දඩාස් ගාලා වහලා දාලා ඇවිත් හොදට දත කට මැදගෙන නාගත්තා...ක්‍රීම්, ඔඩිකොලෝන් උත් ගාගෙන වැසලීන් රෝසී ලිප් කියන ලිප් බාම් එකත් උලාගෙන බාත්රෝබ් එක පිටින් එලියට ආවා.....එලියට එන්න කලින් මගේ හැඩ එහෙමත් බලලා ආවා කන්නඩියෙන්..බෙල්ල නම් ගන්න දෙයක් නෑ අර නරියා බල්ලෝ කනවා වගේ කාලා දාලා......මම එලියට යනකොට එයා ඉන්නවා බාස්කට් බෝල් කිට් එක ඇදගෙන ......හරිම ස්පෝර්ටි ලුක් එකක් එයාට තිබ්බේ...මම යනවකොට එයා මන් දීහා බැලුවා...මොනාද දන්නේ නෑ බලන්නේ මගේ නින්දත් කඩලා..

වස්තුවේ(18+)Where stories live. Discover now