Chapter 44

285 23 21
                                    

කතාව කොයී කාලෙක කියවන කෙනෙක් වුනාත් අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම ආදරේන් ඉල්ලනවා🤍🤍


"මම පට ගාලා ගිහින් එන්නම් බන්!"

"හැබැයි පුතේ වෙලාවට ආවේ නැත්තන් අම්මපා මම අනාස්ට කියලා උබට බෝම්බෙන් ගහනවා!!"

"අම්බෝ හරි හරි! තමූසේ පට්ට ලස්සනයී ඔයී අද...නිකන් ප්‍රින්සස් කෙනෙක් වගේ~"

"අපෝ ඇති ඇති බටර් පාර! පලයන් ගිහින් ඉක්මනට වරෙන්..උබව දැක්කායීම් පස්සේ අරෑට නගීද දන්නේ නෑ!!"

"පලයන යන්න!"

අද ප්‍රයිස් ගිවින් එක..ඒ හින්දා අපි ඔක්කොමාල්ලා ලෑස්තී වෙන ගමන් බැක් ස්ටේජ් එකේ හිටියේ....

ගිය සති ගානේම මම පිස්සේක් වගේ පාඩම් කලා අපිට එන්ග්ලිශ් ඕරල්ස් තිබ්බානේ....මගේ ගහාත් හෙනට උස යනවා කියහන්කෝ මේ දවස් වල පාඩම් කරලම~

මෙහෙමයී මම ෆෝන් එකේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ ඒ ඇප් එකේ අපී ෆොකස් කරන්න ඕනා ටයිම් එක දාලා තියෙනවා..ඒ ටයිම් එකට අනුව අපිට වතුර ලැබෙනවා ඒ ලැබෙන වතුර වලින් අපී ගහක් බලාගන්න ඕනා...අපී ෆෝකස් කරන වෙලාව වැඩී වෙන්න වැඩී වෙන්න අපිට වතුර ලැබෙනවාත් වැඩී...එතකෝට ගහාත් වැවෙනවා වතුර දැම්මම...මම හිතන්නේ එකේ හෙන ෆොරස්ට් එකක්ම තියෙනවා..එක ගහක් උස ගියාම තව ගහක් තියෙනවා..ඔය වගේ මුලු ෆොරස්ට් එකේම පැල හිටවන්න තියෙන්නේ ඒ ගේම් එකේ....එකම විදියට හැම තිස්සෙම ටයිමර් එකක් එහෙම නැත්තන් ඔරලෝසුව දිහා බලාගෙන පාඩම් කරනවට වඩා එක එක කාලෙට එක එක දේවල් ට්‍රයී කරන්න ඕනා..මම හිතන විදියට..එතකොට බෝරින්ග් නෑ....මම පාඩ්ම් කරන මේසේ වුනාත් එක එක කාලේට එක එක පැත්තට වෙනස් කරනවා....හැබැයි මලාට පාර පේන විදියට නම් හදන්නේ නෑ...එතකොට මාව ඩිස්ට්‍රැක්ට් වෙනවා වැඩී...කොහොමහරී මම ඔහොම පැල හිටව හිටව තමා ඉන්නේ~....ඒ ඇප් එකේන් අපි ටිකක් වෙලා එලියට ගියෝත් අපිට වැඩිය වතුර ලැබෙන්නේ නෑ....I think it's a good way to focus...දැන් මගේ මේන් ෆෝකස් එක පැල හිටවන එක..පැල හිටවන්න නම් මම අනිවාර්‍යේන් ෆෝකස් කරන්න එපී....මටත් නොදැනිම ඒ ගේම් එක මාව force කරනවා පාඩම් කරන්න කියලා~ මට ඒකේන් කිසි ප්‍රෙශර් එකකූත් නෑ හැබැයී...පට්ටම එෆෙක්ටිව්

වස්තුවේ(18+)Where stories live. Discover now