Chapter 38

254 17 61
                                    

ඔයාලාගේ ලස්සන අදහසක් එක්ක වෝට් එකක් දාගෙන යන්න කියලා මම ආදරේන් ඉල්ල්නවා🩷✨🥺




ඇලෙක්සීයා ඩැනියෙල්ගේ අතේ එල්ලීගෙන ආවා..අම්මටසිරි ඒකිගේ ලස්සන යකෝ....රෝස පාට ඇගට ෆිට් වෙන සීව්ලස් ෆිට් ගව්මක් ඇදගෙන කොන්ඩේ කඩලා දාලා ඒ කොන්ඩේ ලාවට වගේ කර්ල් කරලා ශයිනී මේකප් එකක් දාගෙන හිටියේ ඒකී.....ඒකී අපි මෙහෙම ඩෙකරේට් කරලා තියෙනවාද කොහෙද දැකලා හෙනටම එමෝශනල් වුනා...ඒකී උඩ පැන පැන ඇඩුවා ඉතින් සතුටූ වැඩි වෙලා...ඒකීගේ කැමතිම පාටවල් වලින් නේ අපි හැම දෙයක්ම ඩෙකරේට් උත් කලේ...ඒකී ඩැනියෙල්ගේ අතේ එල්ලීගෙන හෙන සතුටින් හිටියා..

"happy birthday to you

happy birthday to you

happy birthday dear Alexia

happy birthday to you"

ඒකී කදුලූ පුරෝගෙන ඇස් දෙක වහලා විශ් එකක් කරලා ඉටිපන්දම් ටික නිමලා දාලා කෑල්ලක් ඩැනියෙල්ට කවනකොට ඌ එකෙන් අලි පතරන්ග ජාතකේ කෑල්ලක් කාලා කෙල්ලටත් කවලා ඒකිව බදාගත්තා..

ඔහොම ඒකී හැමෝටම කේක් කවාගෙන ගියා..තෑගී දෙන්න වෙන්නේ කොලබ ගියාම තමා ඉතින්..කොහොමහරි ඒකී මගේ ලගටත් ඇවිත් කේක් කැව්වා..

"හැපි බර්ත්ඩේ ඇලෙක්සියා!!Wishing you all the happiness in life and the best of everything!"

අපි විශ් කරලා කේක් කලා, නටලා,ගයලා,බදාගෙන,ඉබගෙන,රන්ඩූ කරගෙන ඉවර වෙනකොට පාන්දර දෙකත් පහූ වෙලා තිබ්බේ..ඔක්කොම ටික හෙට අස් කරනවා කියලා අපි ඔක්කොමල්ලා ආපහූ ගෙවල් වලට විසිරැනා....අර යකාට වැඩිය බොන්න බෑ නේ ඉතින් ඒ හින්දා ඌ වයින් වීදුරැ පහක් විතරක් බීව්වා..මමයි zeeva වයී පැත්තකට වෙලා වාඩී වේගන හොදට වොඩ්කා බෝතලයටම දීලා ඇරියා..මම නම් වොඩ්කා එක්ක කෝක් මික්ස් කරගත්තා ඒත් zeeva වා නම් වතුර වඩ ගුඩු ගුඩූ ගාලා ඒක බීලා දැම්මා...කලින් ටෙකීලා වීදුරැ පහක් විතරකුත් ගැහුවානේ..මොනා වුනත් මට වෙරි වෙලා තිබ්බේ නෑ...zeeva වටත් වෙරි වෙලා තිබ්බේ නෑ...මට කොහොමත් හයි ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එකක් තියෙනවා නේ ඒ හින්දා අවුලක් නෑ...සෝරායි ඩ්රැකෝ අයියයිත් උන්ගේ සීමාවේ ඉදගෙන බීව්වා ඒත් ඕවර් ගියේ නෑ....කොහොමහරි අපි ගෙවල් වලට ගිහින් ඇග පත හෝදගත්තා...මේ ගෙවල් නම් පට්ට ක්ලීන් එකට තියෙනවා හෙට ගිහින් දිනෙල් අයියාගේ ගෙදර අස් කරලා දාන්න ඕනා...දවල් වෙලා කොලබ යන්නත් තියෙනවා නේ...

වස්තුවේ(18+)Where stories live. Discover now