Chapter 34

306 24 17
                                    


 අමතක නොකර කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලගේන් ආදරෙන් ඉල්ලනවා 🩷🪻✨



වයලීන් එකේ "die for you" සින්දුව මම ගහලා තව සින්දුවක් හොයාගන්න ස්පෝටිෆයි එක පැත්තේ යනකොට මට ලාවට තේරැනා මම පැයක් විතර ඉදලා කරලා තියෙන්නේ රවනාශ්ත්‍රව මතක් වෙන සින්දූ එක ප්ලේලිස්ට් එකකට දාගත්ත එකද කියලා...මේ සින්දූ අහනකොට මට එයාව ගොඩක් මතක් වෙනවා....එක සැරේම හැම සින්දුවක් වගේම මට එයාව මතක් කරනවා...මම සින්හල සින්දූ කියන්නේ වගේම අහන්නේ මට ගොඩාක් ම දැනෙන තැන්වල..මේ ප්ලේලිස්ට් එකේ බාගෙට බාගයක් තිබ්බේ සින්හල සින්දූ...නින්ද නොයන හැන්දෑවේ, ප්‍රියාවී,ඇයි මට ආදරේ,මට නෙලාගන්න බැරි, නුබ දැක මා... ඔය වගේ සින්දූ ගොඩාක් මම ඒකට ඇඩ් කරගෙන තිබ්බා..මම එහෙම ගෝඩාක් ලොකුවට කැමති ආර්ට්ස්ට් කෙනෙක් නැති වුනත් මම පියාත් ගේ සින්දූ වලට පට්ටම ලව්...ඒවා අමුතුම වයිබ් එකක්...යලි හමුවෙන්නේ කෙදිකද අපි සින්දුව මම ගෙදර වීදූරැ අස්සෙන් පේන ලස්සන ලස්සන මුහුද දිහා බලාගෙන වයලීන් එකේ ආපහු ගහන්න ගත්තා වගේම ලාවට ඒක මුමුනන්නත් ගත්තේ එක පැතතකින් ෆෝන් එක තියෙලා ඒක රෙකෝර්ඩ් කරනකොට..

"මගේ හද ඔබම සොයනා හැටී

අපි ඇයි මෙහෙම අපගෙන් මිදී

දෙමත් යන්න එනවා ගෙවී

යලී හමුවෙන්නේ කෙදිකද අපී"

එයාව මතක් වෙන වාරයක් පාසා මගේ හිත අමුතු විදියට ගැහෙනවා...ඒ විතරක් නෙමී මේ මුහුද ඒක හරිම අමුතුයි..මොනා වුනත් තාත්තා හරිම තැනක් හොයාගෙන තියෙනවා එයාගේ මේ මහ විසාල ගේ හදන්න...බලන් ඉද්දී මගේ හිත නිමිලා යනවා මෙතනට ආවම..මුහුද කියන්නේ දුක තුනී කරන හිත නිමන තැනක්...... ටිකක් වෙලා වයලීන් එක ගහපූ මම ඒක ආපහු ඒ විදියටම තියෙලා ලෑස්තී වෙලා වයලීන් ක්ලාස් ගියා...

යන ගමන් සෝරා ගේ ෆෝන් කෝල් එක කාර් එකට කනෙක්ට් කරගත්තා..

"අහ්හ්හ් කොහොමද..දැන්ද මාව මතක් වෙන්නේ??"

"හුත්තක් කියනවා මූ....මම මේ උබ අර ඉන්ස්ටා අප්ලෝඩ් කරලා තියෙන සින්දූ බැලුවේ..එකෙනෙක් දැන් ලව් සෝන්ග්ස් වලට බැහලා වගේ ම්ම්ම්ම්...ම්ම්ම්.."

වස්තුවේ(18+)Dove le storie prendono vita. Scoprilo ora