Chapter 3

668 47 50
                                    


"මො..මොකද...ඔය කර..න්නෙ?"

යකො ඉදලා ඉදලා කතා කරන්න ගත්තම වචනත් පැටලෙනවා හුත්ත...වචනයක්වත් කතා නොකරපු එයා මගෙ කොන්ඩෙ පිරලා මාව ලගට අරගෙන උඩ බොත්තම් දෙකත් දැම්මා

හෙට ඉදන් මෙහෙම හරියට පිලිවෙලට ඇදෙගෙන එනවා රස්තියාදු කාරයෙක් වගෙ මෙහෙ ඉන්න බැ

"හා මිස්ටර් මන් හෙට ඉදන් සිරිමත් වගෙ මෙ ඉස්කොලෙට සැපත් වෙන්නම්"

උබව හදලා ගන්න වෙයි පොඩි පගයා

"එපා අයියෙ ...මාව හදන්න මිට කලින් ගොඩක් අය අවා එත් එයාලට බැරි වුනා because එයාලා අන්තිමෙට තෙරුම් ගත්තා මගෙ හදන්න දෙයක් නැ කියලා, මම already ගොඩක් හැදිලා තියෙන නිසා"

ඌ ඔලුව දෙපැත්තට වනලා මාව ක්ලාස් එකෙන් බැස්සුවා....

ක්ලාස් එකෙ උන් ඔක්කොම රවනාශ්ත්‍ර දිහා බලාගෙන ඉන්නාවා ටිචර් කතා කරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ක්ලාස් එකෙ උන් ඔක්කොම රවනාශ්ත්‍ර දිහා බලාගෙන ඉන්නාවා ටිචර් කතා කරන්න ගත්තා

"oh what a surprise ! ඔයා ලමෙක් බස්සන්න fifth floor එකටම ආවද?unbelievable රවනාශ්ත්‍ර"


Nothing surprising Miss... stuco එකෙ කව්රැත් හිටියෙ නැ එකයි "

යකො මු ගහන බොරු අර හැටහුටාහාමාරක් විතර උන් හිටියෙ

"අහ්හ්හ් හරි හරි එහෙමන් have a nice week ahead"

"you too miss... හොදට ඉගෙනගන්න "

හොදට ඉගෙනගන්න කිව්වා මට.... හා හරි අයියෙ අනෙ පලයන් ... එහෙම කියපු එයා මාව ටිචර් ඉන්දවනකල්ම එයා බලාගෙන ඉදලා ගියා...මාව මෙතන උන්ට introduce කරලා දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැ මොකද මෙකෙ ඉන්න උන් මාව දන්නව ඉස්සර මන් මුන් එක්ක basketball match ගහලා තියෙනවා ඉස්කොලෙ ඇතුලෙ නෙමි ප්‍රයිවට් ...

වස්තුවේ(18+)Where stories live. Discover now