අමතක නොකර කතාවට වෝට් එකක් කමෙන්ට් එකක් දගෙන යන්න කියලා ආදරේන් ඉල්ලනවා 🩷🪻✨
එයාගේ ඇස් ආපහු හැගීම් ගොඩාක් පුරෝගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා...මගේ හදවත නිකන් පිස්සූ හැදිලා වගේ ගැහෙන්න අරගෙන තිබ්බේ.එයා නිකන් හරී අමුතූ විදියකට අද බය වෙලා හිටියේ....මාව පිටතින් එයාට කොහොම පේනවද කියලා මම දන්නේ නෑ ඒවුනාට හිත ඇතුලේන් මට පිස්සූ හැදිලා වගේ හිටියේ..එයා මාව බිත්තියට හේත්තූ කරනකොට මම එයාගේ ශර්ට් එක ගුලී කරලා මිරිකගත්තා.....මම බිම බලාගෙනම හිටියේ ඒ තරමට එයාගේ ඒ බැල්ම මට බලන්න අමාරැයි..මේ මනුස්සයා මාව මරන්නේ මේ ඇස් වලින් බලන මේ බැල්මෙන්....මට මාරම ලැජ්ජයී එයා දිහා බලන්න...හවස් වරැවක් නිසා තැබිලී පාට එලිය එයාගේ ඇගට වැටිලා තිබ්බේ...මාව ගැහෙනවා වගේ එයා දිහා බලනකොට
එයාගේ එක අතක් ඇවිත් මගේ ඇගිලී වල පැටලූනා..මගේ අත් වල දාඩිය දාලා වගේම එයාගේ ඇගිලී වලටත් දාඩිය දාලා...පලවෙනී වතාවට මම දැක්කා එයාගේ ඇගිලී වෙව්ලනවා.. හැමදාම වගේ එයා එයාගේ අතින් මගේ නිකට ඉස්සූවා..
"මගේ දිහා බලන්න ෆෙලෙස්තේ..."
එයා ඒක කිව්වේ හරිම සොෆ්ට් විදියට...ඒක කොච්චර සොෆ්ට් කියනවානම් මගේ කන ලගටම කරලා කියනකල් මට ඇහුනේ නෑ....මම එයාගේ ඇස් දිහා බැලුවා..තැබිලී පාට ඉර එලිය එයාට වැටිලා දියෙන නිසා එයාගේ නිල් ඇස් වෙනදටත් වඩා දිලිසුනා...ඒ වගේම එයාගේ පියුපිල්ස් හෙනට ලොකු වෙලා තිබ්බා...මම එයාගේ පපුව හරියට විතර නිසා මම එයා දිහා බලනොට බෙල්ල උඩට හැරෙව්වා...
"ෆෙ-ලෙස්තේ..."
"ම්ම්ම්"
මම එයාගේ ශර්ට් එක තව ටිකක් තදින් ගුලී කරලා අල්ල ගන්නකොට එයාගේ කටහඩ වෙව්ලූවා...කවමදාවත් නැතුව එයා බය වෙලා...එයා මගේ අතින් අත ඇරලා එයාගේ අත් මගේ කම්මුල් වලට ගෙනිච්චා...ඒකට නම් මාව ගැස්සූනා...ඒ ටච් එක ඒ තරම්ම සොෆ්ට්...
"උබට මේක තේරෙන්න ඇති...මම මේක ගොඩාක් කාලයක් තිස්සේ හිර කරගෙන ඉන්න හැගීමක්..සමහර විට මගේ ඇස් මේ වෙනකොටත් උබට කියන්නැති මම මේ කියන්න යන දේ...මම-මම.."
YOU ARE READING
වස්තුවේ(18+)
Non-Fictionමගේ වස්තුව දියමන්තීයක් නම්........ඒ දියමන්තියේ මුද්ද වෙන්න...මට ඉඩ දෙනවද?🤍 (based on a true story)