Chapter 35

327 23 59
                                    

කතාව කොයී කාලෙක කියවන කෙනෙක් වුනාත් අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න🩷✨



"මේක හරියන්නේ නෑ..we should contact another van just to put all these suitcases "

මගේ සිහිය දැන් විකල් වෙලා වගේ තියෙන්නේ....අද අපී සෝරාලාගේ ගෙවල් පැත්තේ යන දවසඒ මුලු ඉඩමම වගේ අයිති zeeva ටද කොහෙද එතන එක එක ඇක්ටිවිටීස් උත් කරන්න තියෙනවා...අපිට එතනට යාගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඔකෝමට කලින් මුලූ වෑන් එකම පිරෙන්න අපේ සූට් කේසස් ඒ මදිවට අනාස් අලිම අලි ස්කූල් බෑග් එකක් බැක්පැක් එකක් වගේ ගෙන්නල්ලා මම කෝකටත් කියලා ඒක ඇරලා බ්ලුවා..මූ බෝම්බයක් වත් ගෙන්නල්ලා නම් ඉතින් මොනා කියලා කරන්නද..එච්චරට ශුවර් කරන්න බැරි බඩුවක් ඒ ඉන්නේ..

"නදීශ් මේ හලෝ අපි තව වාහනයක් කන්ටෑක් කරගමුද?"

ඇලෙක්සියා ඇඉත් මට කියනකොට මම ඒකී දිහා බැලුවා..හනේ එලියස් අයියේ!!! මේකී ගාවා අලි සූට් කේස් එකයි පොඩි පොඩි බෑග් දහයකට එහා තියෙනවා නේ..

"මොනාද ගෑනියේ ඔය බෑග් වල ඔච්චර තියෙන්නේ"

"මේකේ තියෙන්නේ මගේ මෝර්නින්ග් ස්කින් කෙයාර්, මෙකේ නයිට් ස්කින් කෙයාර්, මේ ලොකු බෑග් එකේ තියෙන්නේ මගේ මේකප්, මෙකේ තියෙන්නේ ඩයිසන් එක, මෙකේ මගේ සපත්තූ , මෙකේ මගේ ටොයිලටරීස්, මෙකේ තියෙනේ ගෙදරට දාන සෙරප්පූ, මෙකේ මගේ හෙයාර් කෙයාර්, එතකොට මේ ලොකූ සූට් කේස් දෙකේ තියෙන්නේ මගේ ඇදුම්!"

සූට් කේස් එකක් නෙමී දෙකක් ඒ මදිවට මෙකී ගාව තියෙන බෑග් එක එක පාට ඒවා වල සීයක් විතර කී ටෑග් උත් එල්ලලා..මේකිගේ බෑග් ටික දාලා ඉවර වෙනකොට වෑන් එකේ ඉඩ මදි...ඩැනියෙලා තවත් රෝස පාට බෑග් දෙකක් උස්සගෙන ආවා..මේ යකා මොකද රෝස පාට බෑග් උස්සගෙ කරන්නේ!

" අහ්හ් මෙන්න..තව මුකුත් තිබ්බේ නෑ කාර් එකේ මම ඔක්කොම ගෙනවා"

හනේ එලියස් අයියේ!! මේ ගෑනිට තව බෑග් තියෙනවා ලූ....ඩැනියෙලාත් අලි සූට් කේස් එකයි පොඩි සූට් කේස් එකකුත් ගෙන්නල්ලා, රවනාශ්ත්‍ර නරියා ගාව අලි සූට් කේස්ම දෙකක් එක්ක පික්නික් බාස්කට් එකක්, zeevaයි එලියස් අයියයි දෙන්නම අලි සූට් කේස් එකයි, අනාස් හනේ ඒ බල්ලාත් කලු පාටම බෑග් හෙන තොගයක් උස්සගෙන ඇවිල්ලා , මන් ගාවත් හෙනට බෑග් තියෙනවා...දිනෙල් අයියා ඒ යකා ඇලෙක්සියාට හපන් ඌ අලි සූට් කෙස් දෙකයි පොඩි සූට් කේස් දෙකයි ගෙනල්ලා ඒ මදිවට ලොකුම ලොකු පික්නික් බෑග් එකකුත් ගෙනල්ලා!!

වස්තුවේ(18+)On viuen les histories. Descobreix ara