Chapter 15

302 26 63
                                    

 අමතක නොකර කමෙන්ට් එකක් වගේම වෝට් එකක් දාගෙන යන්න🩷🤍




අනේ මන්දා මූ මෙහෙම කට කොනින් හිනා වෙද්දී දෙන්න හිතයි මැරිලා වැටෙන්න....කොහොමත් මම එනවා අපහු මේ බන්දනාගාරෙටම මූව මරලා.. මොකක්ද මන්දා හේතුවකට මට මූ එක්ක හෙන තරහයි..උබ ඇලෙක්සීයාට කැමති නම් එකීව තියාගනින් හුත්තෝ... අම්මටසිරි යකෝ මෙතන ඇදකුත් තියෙනවා.. ඒ මදිවට මට මැරිලා වැටෙන්න බඩගිනී..අර පොලිස් අන්කල් අපහු ආවා බත් මුලකුත් අරගෙන..හනේ ඉතින් උබ ඔය අපිට පෙන්න පෙන්නද යකෝ කන්න හදන්නේ..

"ඔය ලමයි කාලාද ඉන්නේ? කාලා නැතුව ඇතිනේ ඒකනේ අර කඩයක් අස්සට රින්ගුවේ...අහ්හ්..ගනිල්ලා....මේ බත් එක..මම ටිකකින් එලියට ගිහින් කන්නම්"

"ඔනේ නෑ අන්කල් "

ඔනේ නෑ ගෑවට ඕනා බන් අන්කල්...ඕක දීලා පුලුවන් නම් මට කවලත් යන්නකෝ...

"ඔනේ නෑ ගාන්නේ ඇයි උබලා කාලද ඉන්නේ?"

"නෑ අන්කල් තැන්ක්ස්ස්"

අරෑ ඉතින් මැද්දෙන් ඇඩ් දාන්න ගත්තා... පොලිස් අන්කල් පස්සේ බත් පත අපි දෙන්නට දීලා ගියා..යකෝ මේකේ නිකන් දහයකට විතර කන්න පුලුවන් බත් තොගයක් තියෙනවා නේ..මායි අරැයි දෙන්නම බිම ඉදගෙන බත් එක ලෙහුවා..හනේ දෙවියනේ..මම මේ ඉන්නේ ස්වර්ගයේද? යකෝ මෙකේ සුවද..කලවම් පලා, බැදපු කරවල, කොස්,පපඩම් එක්ක බැදපු මිරිස්....

අපි දෙන්නා කන්න ගත්තා..එක කටක් දෙකක් කනකොට අරෑගේ ඇස් වලින් කදුලු පනින්න ගත්තා...ඒ මදිවට උගේ අර සුදු මූනේ කම්මුල් ‍රෝස පාට වෙලා තොල් තද රතු වෙලා...යසයි බේසික පුතාට සැර කාගන්න බෑ කියලා මම අදනේ දන්නේ...ඉන්නෙ නම් මුලු පැත්තම හොල්ලගෙන ඒ වුනාට සැර කාගන්න බෑ..

"අහ්හ්හ්හ්....අනේ...mom...සූසූසූසූ...හෑඇ...වතුර..ඇහ්හ්හ්හ්හ්"

මම දුවලා ගිහින් වතුර එකක් අරන් ඇවිත් උට පෙව්වා..මැදැයි හිරේට ආවා පොඩ්ඩක් දුකක් විදින්න...මූ තමා ඉන්න ලොකුම කරැමේ..බබ්බූ නලවන්න උනා නේ යකෝ මට..මම උගේ කටේ එබුවා.. සුදු බත් කටක්..

වස්තුවේ(18+)Where stories live. Discover now