Chapter 13

261 28 36
                                    


අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් වගේ වෝට් එකක් දාගෙන යන්න🤍🩷




කොහොමහරි ඉතින් සර්ව් කරලා එයාලට කන්න දීලා කාලා ඉවර වුනාම පිගම් එහෙමත් හේදුවා.....අර එලියස් උයි zeeva වයි කියන පක්කූ දෙන්නා අතුගානවා කියලා වෙන වැඩ කරනවා..උන් එතන ඉදන් වැලන්ටයිස් එක ගැන වෙන්නැති කතා කරන්නේ..මම මෙතන ඉදගෙන වලන්ටයිම්..මොනා කරන්ද මේ ගිය ආත්මේ කරපු පව් මේ මට මෙහෙම පටිසන් දෙන්නේ...

ඒ මදිවට අනාස් උයි ඩැනියෙල් උයි එතන වෙනම වැඩක්... ගස් ගෙම්බෝ දෙන්නා අර මිනිස්සුන්ට දීලා ඉතුරැ වෙච්ච බත් ටික කනවා චිකන් එක හදපු වලද අස්සට දාගෙන..දෙයියනේ කියලා උන් දෙන්නා රන්ඩුවක් නැතුව ඉන්න එකම තැන කනකොට විතරයි..

"inshallah මම පට්ටම බජජින්ම්ම්නේ හිටියේ.."

"දාගෙන කාපම් බන්..ම්ම්ම්ම්ම්..වාව්ව්ව්ව්ව්.."

සෝරා ආවා ඇතුලට...ඔහොම හිටපන් පොඩ්ඩක් මොකක්ද යකෝ මේ සැබෑ වෙනස...සිගරට් එකක් වෙනුවට ලොලිපොප් එකක් කටේ ගහගෙන ඒකී ආවම මම දැක්කා අනිත් පැත්තෙන් ඩ්රැකෝ එනවා..හ්ම්ම්ම්ම් උබලා හිතුවා මදි පුතේ මාව තම්බන්න..දිනෙල් උයි ඇලෙක්සියයි පෙන්නවත් නෑ උන් දෙන්නා මලා කියලා ඉක්ම්නට දානයක් දුන්නම් හරි....

ඊල්ගට මාත් එක්ක වලන් හෝදන රවනාශ්ත්‍ර මෙන්න යකෝ මූ මාත් එක හිනා වෙනවා ඒ සැරේ මම එත් මේක ස්ව්ප්නයක් නෙමී කියලා තහවුරැ ගන්න පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා වට පිට බැලුවා.. නෑ යකෝ හීනයක් නෙමී..මූ මේ පාට මාරැ කරන්නේ නිකන් කටුස්සෙටත් හපන් විදියටනේ...සිරාවට මේ ගස් නරියා හෙන ට්‍රැක් ඩයල් එකක්..

ඊටපස්සේ එක සැරේම මගේ පිටිපස්සට ඇවිත් මගේ ඉනෙ දෙපැත්තෙන් අත් දෙක තියෙලා එයා මාව එහාට කලා..යකෝ ඒකට ඌව කෙසේවතත් මාව නම් ගැස්සිලාම ගි‍යා..හැබැයි ඒකෙත් ආතල් එකක් තියෙනවා නිකන් හද මත පා තැබුවම ලැබෙන ලල් එක අන්න ඒ වගේ..

"මේ...මේ..මො.මේමොකද"

"එහාට වෙලා ඉන්නවා මම මේවා හෝදන්නම් තමුසේ අර රෙද්ද අරන් ඇවිත් මම මේ හෝදලා දෙන පිගන් කෝප්ප ටික පිහදපන්"

වස්තුවේ(18+)Where stories live. Discover now