Chapter 39

323 26 24
                                    


ඊයේ රෑ තාත්තා ආවා..එත් මේ සැරේ එයා ආවේ තනියම නෙමී අම්මාත් එක්කමයි...ඔය කොහොම වුනත් ඒ දෙන්නා නිදා ගත්තේ නම් වෙන වෙන රෑම් දෙකක.......අද උදේන්ම අපි ඔක්කොමල්ලා ලෑස්තී වුනා රේසින් එවෙන්ට් එකට යන්න...මේකට හැම සල්ලී කාරයෙක්ම වගේ එනවා..මෙකෙන් පස්සේ වෙනමම පාර්ටී එකකුත් තියෙනවා එයාලට විතරක්..අනාස්ලාගේ ෆැමිලී එක,zeeva ෆැමිලී එක, දිනෙල් අයියාගේ වගේම ඩැනියෙල් අයියාගේ ෆැමිලී එක ,රවනාශ්ත්‍ර ගේ ෆැමිලී එක ,එලියස් අයියාගේ ෆැමිලී එක ඔය ඔක්කොමල්ලාම එනවා...මම හිතන්නේ ලොකේ ඉන්න දනවත්තූ ඔක්කොම වගේ මේ රේසින් එවෙන්ට් එක බලන්න එනවා...

ඒ විතරක් නෙමී ගැවින් අයියා මේ දවස් වල අපේ ඉස්කෝලෙට යනවා එනවා ඉවරයක් නෑ දෙවියෝ තමා දන්නේ ඇයි කියලා..එයාගේ කොල්ලාත් එක්කගෙන තමා..ඇත්තටම කිව්වොත් එයාගේ කොල්ලට මෙහෙට එන්න වෙලා තියෙනවා..උගේ නම නිකී..ඒ කොල්ලවත් හම්බවෙන්න ඕනා අද ඒවිද දන්නේ නෑ ඉතින්..කොහොමහරී නිකී මෙහෙට ඇවිත් තියෙන්නේ එසේ මෙසේ දේකට නම් නෙමී ඌ ඇවිත් තියෙන්නේ ශනායා අක්කාගේ මර්ඩර් එක ගැන ඉන්වෙස්ටිගේට් කරන්න..ඒක එයගේ යුනිවර්සිටී ප්‍රෝෆෙක්ට් එකක් කියලා තමා කියන්නේ....කොහොමහරි ඒ කොල්ලා මීට කලින් උත් මේලෝකෙන් හැන්ගිලා ගියපූ මර්ඩර්ස් ගැන ගැබුරැන්ම ඉන්වෙස්ටිගේට් කරලා තියෙනවා..ඔය කාලෙකදී තමා උට ගැවින් අයියාවත් හම්බවෙලා තියෙන්නේ... මොනා වුනාත් ගැවින් අයියා එක්ක කතා කරපූ ටිකෙන් නම් හොදට කියවෙනවා මේ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙමි කියලා...

අයියා සෙට් වෙලා තියෙන්නේ ආයේ සුපිරි කෑල්ලාක් එක්ක අහ්හ්....උට හෙන අමුතු දම් පාට ඇස් තියෙන්නේත්...ඌ හෙනම හෙන සුදූයී වගේම උගේ කොන්ඩේ හිටාන් සුදූයී..උගේ අම්මායී තාත්තායී දෙන්නම ලන්කාවේ කියලා තමා හැබැයී කියලා තියෙන්නේ....මේ සුපිරි බුලට් එකේ නම තමා "හසන්‍ය නිකී රිතේශ්ශ්‍ය විජේවර්දන" මම ඉතින් ලේසියට උට නිකී නිකී ගාන්නේ උගේ අලිම අලී නම දිග වැඩී හින්දා..

ඌ පොලීසියේ ඇස් වහලා පොලීසියම යට ගහපූ චිනේ කේසස් ගොඩාක් එලියට අරගෙන තියෙනවා..ඊටපස්සේ ඒවා වලට ඇක්ශන්ස් පවා අරගෙන තියෙනවා..මූ ගොඩාක් වෙලාවට කරන්නේ රේප් කේසස් හොයන එක තමා..ඒ වගේම ගෑනුන්ට වෙන අසාදාරනවලට නැගී සිටින එක....රශියා වල කේසස් වගේකුත් හොයාගෙන ඒවා වලටත් මූ ගානට වන්දිය අරගෙන ඒ ඒ පවුල් වලට උපරිම සාදාරනයක් කරලා දීලා තියෙනවා...ඉතින් ලෝකේ බලවත්ම නායකයෙක් වෙච්ච රශියා වල ජනාදිපතිට කියලා වන්දී ඉල්ල්ගන්න තරම් එකෙක් ඒ ඉන්නේ..ඌ එක්ක ලෙසී නම් වෙන එකක් නෑ...මොනා වුනත් එයා මේක ගැන හොයන්න ගත්ත එක ගොඩාක් හොද දෙයක් නැත්තන් මට මේක ගැන හොයන්න ගත්තොත් අවුරැදූ ගානක් යනවා..ඒත් මට ශුවර් මම යුනිවර්සිටී යන්න කලින් එක අවුරැද්දක් ඇතුලත නිකී ශනායා අක්කාගේ අග, මුල ඔක්කොම හොයාගන්නවා කියන එක...පස්සේ ඌ ඒවා වලට හරියන දඩුවම් ගානට පිලිවෙලට දෙයී...

වස්තුවේ(18+)Where stories live. Discover now