Chapter 31

355 34 82
                                    

අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ලමයීනේ 🩷✨



"එහෙම වෙන්න දෙන්න බෑ රෙහාන්න්!!!"

" එහෙම වෙන්න දෙන්න බෑ කියන්න මොන හුත්තක්ද ඔයී!!!.."

ගේ ඇතුලේ කිසිම සාමකාමී තත්වයක් තිබ්බේ නෑ.....මම එනවා එයාලා දැක්කේවත් නෑ මම දුවලා ගිහින් කමරේ මුල්ලක හැන්ගුනා ඇරෙන්න එතනට ගියේ වත් නෑ...ඇයි මම ගෙදරට ආවේ...මේ ගේ ඇතුලේ කිසිම හෝමී ෆීලීන් එකක් මට දැන්නේනේ...මම අන්දකාර කාමරේ ඇතුලේ කන් දෙක වහගෙනම බිමට නැමිලා ගුලි වුනා..මට දැනෙනවා මම තනි වෙලා කියලා...එලියෙන් ඇහෙන ඒ දෙන්නගේ රන්ඩූ මාව නොමර මරනවා...ඇත්තටම මට හිතෙනවා මේ හැමදේම, හැමෝවම දාලා පැනලා යන්න.....මන් දන්නවා අම්මයි තාත්තයි මන් වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා කියාලා..ඒත්..එත්..මට බෑ..මම කැමති නෑ මෙහෙම ඒ දෙන්නා රන්ඩු වෙනවට..මේකෙන් වෙන්නෙ මම මගේ වටේ ඉන්න අයව රිද්දන්න ගන්න එක...ඒත්..මම ඒක කැමති නෑ...බඩු පොලේ ගහන සද්ද වීදුරැ බිදින සද්ද මට ඇහෙනවා..අනේ මට බෑ දෙවියනේ මම තව ටිකක් කන් දෙක හයියෙන් වහගත්තා..

" අහ්හ්....නවත්තපන් රෙහා..න්!"

"කටවහබන් පට්ට බැල්ලී තෝ!!..."

චටාස්....

තාත්තා අම්මාට ගහනවා..ඉවරයක් නැතුව බඩු බිදෙන සද්දේ ඇහෙනකොට මම කලේ තව තව ගුලි වෙච්ච එක...අනේ මන් අසරනයි දෙවියනේ...එතන මැද්දට ගිහින් මේ රන්ඩූ බේරන්නත් මට බෑ...why this is so fucked up?මාව මෙහෙම බිදින්න එපා...

"මට..එපා..රෙ.හාන්..අහ්හ්..අනේ.."

"මොකක්ද හුත්තියේ උබ කියන්නේ??දැනගනින් මම ඒක කරනවා යකෝ කරනවා!!එන්න කියපන් උබේ තාත්තට..!වේස බැල්ලී!!"

"රෙහාන්!! මම උබේ..කසාද ගෑනී රෙහාන්..!!"

"ඔව්..ඔව්..තෝ මගේ කසාද ගෑනී..හා..හා..හා..නමට යකෝ..නමට...නමට විතරයි තෝ මගේ කසාද ගෑනී...!!"

චටාස්...

"අහ්හ්..රෙහා..න්...නවත්තපන්..රෙහාන්...ආව්ව්...පුතාත් ගෙදර ඇති...රෙහාන් නවත්ත..අහ්හ්හ්හ්"

"පුතා..හා..හා..පුතා..පුතාට එන්න කියපන්...ඇවිත් පෙන්නපන් උබේ වැඩ!! හොදට මතක තියාගනින්...තෝ හොදට මතක තියාගනින්...මම තෝව බැන්දේ මොකද කියලා!!!"

වස්තුවේ(18+)Where stories live. Discover now