• නැවත ඇරබුමක් •

248 35 0
                                    

Rough boy කතාව තිබ්බ තැනින්ම තමා Troubler දාන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Rough boy කතාව තිබ්බ තැනින්ම තමා Troubler දාන්නෙ...Rough boy ගෙයි, Troubler ගෙයි කතා අතර සම්බන්දයක් නෑ..Rough boy එකේ කතාව Troubler එකට කොහෙත්ම සම්බන්ද වෙන්නෙ නෑ...හොදද..?

Rough boy එකේ ජන්කුක් ,ටේහියුන්  දෙන්න ඒකෙ මැරිල ඉපදුන වෙන ආත්මයක් තමයි Troubler...♡

Rough boy කියන්නෙ University ආදර කතාවක්..,
ඒත් Troubler කියන්නෙ Mafia ආදර කතාවක්...🤝♡

ඉවර වෙනකල් මා එක්ක ඉන්න🫂..ඉන්න එක්කෙනා වෙනුවෙන් උනත් මම ලියනව😊🤝

මාව follow කරල, කතාවත් library එකට දාගෙන තියාගන්න♡

SAKURA♡

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now