< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >

118 30 0
                                    


ආහ්....ක්.කූ...

කටවහපන්..! උබට ඕනි වෙලා තිබ්බෙ මේකනෙ..! වරෙන් යන්න...!

ජිඔන් මැන්ශන් එකේ අද තිබ්බ පාටි එක හොද විදියට සිද්ද උනා... ඒ වගේම තමයි මේ පාටි එක ඉවර වෙනකල්ම වගේ ටේහියුන් නම් හිටියෙ ජන්කුක්ගෙ අතේ එල්ලිලා.. ජන්කුක් අකමැත්තෙන් ජන්කුක්ව තල්ලු කරන්න හැදුවත් ඒක කරන්න බැටි උනේ ජන්කුක්ගෙ ඔම්මයි අප්පයිනිසා... මේ වෙනකොටත් ටේහියුන් තමයි ජන්කුක්ව බදින්න ඉන්නෙ කියල ජිඔන් පවුල වගේම කිම් පවුලත් හැමෝටම කියල තියෙන්නෙ.. ජන්කුක් කොච්චට අකමැති උනත් ඒක වෙන එක ස්තීරයි..!!

කොහොමහරි පාටි එක ඉවර වෙලා කට්ටියම යන අතරෙ පාටි එකට ආව වෙලාවෙ ඉදන්ම ජන්කුක්ට කෙල හලපු කෙල්ලක් ජන්කුක් ලගට ආව.. ඒ වෙලාවෙ ටේහියුන් හිටියෙ ජිමින්ලට සමු දෙන්න ගිහිල්ල.. ඉතින් අර කෙල්ල ජන්කුක් තනි වෙන වෙලාවක් බලල ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගෙ ඇගේ නැග්ග...

ජන්කුක් සෝෆ එකේ වාඩි වෙලා ඉන්නකොට ඒ කෙල්ල ඇවිත් හැදුවෙ ජන්කුක්ව සෙඩියුස් කරන්න... ජන්කුක් උනත් කිසිම දෙයක් නොකිය බලාගෙන හිටියා..ඒ කෙල්ල ජන්කුක්ගෙ තොල් කිස් කරන්න ගත්තම, ආපස්සට ජන්කුක් උනත් කිස් කලා.. ජන්කුක් හිටියෙ මත් වෙලා... හැබැයි ඔය අතරෙ තමා ඔතනට ටේහියුන් ආවෙ.. වෙන දේ දැක්කම ටේහියුන්ගෙ ඇස් රතු වෙන්න ගත්තෙ කේන්තියට..

වේගෙන් ජන්කුක් ඉන්න තැනට ගිහින් අර කෙල්ලව ඇදල ගත්ත ටේහියුන් අත දිග ඇරල කනේපාරක් ගැහුවම, ඒ කෙල්ල කෑගහගෙන බිම වැටුන..ඒ හැමදේම වෙනකල් ජන්කුක් බලාගෙන හිටියෙ කටකොනෙන් හිනා වෙලා.. මොකද ජන්කුක් දන්නව ටේහියුන්ගෙ හැටි.. මේ පලවෙනි වතාව නෙවෙයි..

මොකද ජන්කුක් මාෆියා වැඩ කරන්න කලින් තමයි ටේහියුන් ජන්කුක්ට ආදරේ කලේ.. ඉතින් මුල ඉදල මේ වෙනකල් ජන්කුක් ඕනනම් ස්ලට්ල 10 එක්ක ඉදල ඇති... ඒ හැම වෙලේම ජන්කුක් හිටියෙ කේන්තියකින් විතරයි.. කිසිම හැගීමකින් නෙවෙයි ඒ දේවල් උනේ..එතකොට අනිත් වෙලාවල්...? ජන්කුක්ට කිසිම කෙනෙක් එක්ක සෙග්ස් කරන්න ටේහියුන් දුන්නෙ නෑ... ඒකට ජන්කුක් කේන්තියෙන් හිටියත් ඒ දේ ගැන ජන්කුක් ඔම්මත් කිවුවම ජන්කුක් ඉවසුව...මොකද ජන්කුක් එයාගෙ ඔම්මට ගොඩක් ආදරෙයි වගේම, එයා කියන දේවල් ඇහුව...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now