< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >

130 20 0
                                    


ආහ්...ම්..ම්හ්හ්

ජන්කුක්ගෙ කාර් එක තවමත් කලින් නතර කරල තිබ්බ තැනම දැනට පැය බාගයක් තිස්සෙ ඉදන් නතර කරල තියෙනකොට , මේ පැය බාගෙ පුරාවට කාර් එක ඇතුලෙන් ඇහුනෙ මත් වෙච්ච කෙදිරි විතරයි...

එවලෙ ටේහියුන් ජන්කුක්ගෙ කටින් නිපල් එක තිබ්බෙ ජන්කුක් IU ගැන කියන එක නතර කරන්න උනාට, සිද්ද උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්..,
ටේහියුන් අයින් වෙන්න හදනකොටම වගේ ජන්කුක් එයාගෙ කට ඇතුලෙ තිබ්බ නිපල් එක එකපාරක් සක් කරල අතඇරියම ටේහියුන්ගෙ ඇග දිගේ කරන්ට් එකක් වගේ ගිහින් එහෙම්ම ගල් උනා...

ටේහියුන් ඇස් දෙකත් ලොකු කරන් ජන්කුක් දිහා බැලුවම ටේහියුන්ගෙ මූන දිහා බලාගෙනම ඊලග තප්පරේ ඉදන් ජන්කුක් එයාගෙ කට ඇතුලෙ තිබ්බ ටේහියුන්ගෙ නිපල් එක සක් කරන්න ගන්නකොට , ජන්කුක්ගෙ උරහිස් වල තිබ්බ ටේහියුන්ගෙ අත් , ජන්කුක්ගෙ ඔලුව දෙපැත්තෙන් අල්ල ගත්ත..
ටේහියුන්ට මේක නතර කරන්න ඕන උනේ නෑ. එයා බලාපොරොත්තු නොවුනත් ඕන වෙලා තිබ්බෙ මේක.. ඉතින් එවලෙ ඉදන් ටේහියුන් ජන්කුක්ගෙ කුන්ඩගස් අස්සෙ ඇගිලි යවන්න ගත්තෙ, ජන්කුක් එක විනාඩියකට නවත්තන්නෙ නැතුව ටේහියුන්ගෙ නිපල් උරද්දි....

ක්-කුකී..ආහ්ම්ම්..

ජන්කුක් එයාගෙ කට ඇතුලෙ තිබ්බ ටේහියුන්ගෙ නිපල් එකේ උඩ කොටස දිවෙන් හොලවන්න ගත්තම , ටේහියුන් එයාගෙ කොන්ඩෙ පිටි පස්සට ඇදගන්න ගමන්, බෙල්ල පිටිපස්සට නවල, ඉනෙනුත් ටිකක් ඉස්සෙන ගමන් කෙදිරිගෑව..

ටේහියුන් කදුලු ඉස්සරහ කොච්චර තද මනුස්සයෙක් උනත්, ජන්කුක් කියන්නෙ එයාගෙ ආදරේ... ඇත්තම කාරනේ නම් ටේහියුන් කියන්නෙ පුංචි කාලෙ ඉදන් ගොඩක් සංවේදී කෙනෙක්.. ඒක මේ ටිකට ජන්කුක්ට තේරුනා. ඒත් එහෙම කෙනෙක් තමන් දෙන දස වද කොහොම විද ගන්නවද කියලත් ජන්කුක්ට කල්පනා උනා... ඒ තමන්ට තියෙන අසීමිත ආදරේ වෙනුවෙන් කියන එකනම් ජන්කුක්ට හිතුනෙ නෑ..

තවත් ටික වෙලාවක් ඔය විදියට ඉන්නකොට ජන්කුක්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ ටේහියුන් ගැස්සිලා ඒ පැත්ත බලද්දි, ඒත් ජන්කුක්ටනම් ගානක් නැති හැඩයි..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now