🍁𝕴𝖓𝖙𝖗𝖔𝖉𝖚𝖈𝖙𝖎𝖔𝖓🍁

3K 325 74
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️

මට ඉන්නේ මමී, ඩැඩී,නුනායි😍

ඩැඩී කරේ Bussiness....... SC Architecture Company සේරම එයාගේ..... මමී තමා ඩැඩීගේ personal secretary... ඒ දෙන්නා marry කරන්න කලිනුත් ඩැඩී ගාව තාමා මමී වැඩ කරලා තියෙන්නේ... දෙන්න එහෙම තමා සෙට් වෙලා තියෙන්නේ ඉතින්න්😁🙈

කොහෙද දැන් මමීට ගෙදරට වෙලා සැපට ඉන්න පුලුවන්කම තිබ්බත් තාමත් ඩැඩී එක්ක ඩැඩීගේ secratary වෙලා පස්සෙන් යනවා....😂 මමී කියන විදියට එයා ඒ job එක කරන්නේ ගොඩක් ආසාවෙන්ලූ... මන් මේ මමී මමී කිවුවට ඇත්තටම මන් එයාට ආදලේට කිවුවේ මිමී කියලා...😍❤️ ඒ දෙන්නම මට ගොඩාක් ආදරේ කරා... (ඇයි කියලා මාව inroduce කරද්දී දැනගත්තෑකි)

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ නූනා ශේලියා... ඒත් හැමෝම එයාට ආදරේට කතා කරේ ලියා කියලා... එයා මට වඩා අවුරුදු 4 ක් වැඩිමල්... දැන් නම් ඉගෙනගෙන ඉවරයි එයා... එයා Doctor කෙනෙක්... හොද මොලේ එයාට😂 මට පොඩි කාලේ ඉදන් ගොඩාක් ආදරෙයි... මගේ නූනා උනාට එයත් මගේ මිමී වගේම මන් ගැන ගොඩක් හොයලා බලනවා අම්මා කෙනෙක් වගේ.... මාත් එයාට ගොඩාක් ආදරෙයි.... නූනා engage වෙලා උන්නේ....

(කාත් එක්කද???)
🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

🤫

OMG#

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now