🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 16🍁

814 209 56
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️            
              🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

උදෙන්ම නැකිටලා ඩැඩීව හොයාගෙන ගියේ.... අද Jimin එක්ක කොහෙ හරි යන්නද කියලා permission ගන්න.......... මන් කොහොම හරි ඩැඩීව කැමති කරගත්තා......

හැබැයි එයා මට Rules 3 ක් දැම්මා......😁

1) Jimin නැතුව කොහෙවත් යන්න බෑ..........

2) රෑ වෙන්න බෑ....... ඒ කිවුවේ 12 ට කලින් ගෙදර එන්න ඕනේ.......😁 12 ඉල්ල ගත්තෙත් අඩලා අඩලා😂

3) ගියපු විදියටම ආයේ ගෙදර එන්න ඕනේ......

ඔය තුනටම මට එකග වෙන්න පුලුවන් නිසා මන් ඩැඩී ට Promise වෙලා Room එකට ඇවිත් ඉක්මනට ලෑස්ති වෙලා පහලට ආවා..... මන් පහලට එනකොටත් ඩැඩී Jimin ව අල්ලගෙන බර සාකච්චාවක😁 අද ඔය යන එක ගැන වෙන්න ඇති කියවන්නේ....😋

අද කොලේජ් ඉවර වෙලා Jimin මාව කොහෙට එක්කන් යයිද....... ඇත්තටම සාමන්‍ය  Family වල ලමයි මොනාද කරන්නේ කියලා අද මට බලගත්තෑකි..........😁

මන් ඩැඩීටයි මිමීටයි Kiss එකක් දීලා දුවලා ගිහින් කෙලින්ම Car එකට නැග්ගා........ Jimin ආවට පස්සේ මන් මුලින්ම ඇහුවේ කොහෙද අපි අද යන්නේ කියලා........ එයා List එකක්ම හදන් ඇවිල්ලා වගේ.....😁😍

🐶
     ශෙලී..........
     අපි අද Club යමුද..........

🌼
     Club.........
     සාමාන්‍ය Family වල ලමයි Club
     යනවද???????????
     මන් එහෙම දෙයක් දැනන් උන්නේ
     නෑ...... ඔයා ඒක හොදයි කියනවා   
     නම් යමු ඉතින් හැබැයි Jimin ඩැඩී
     මට Permission දුන්නේ රෑ 12 
     වෙනකන් විතරයි........🙂

🐶
    අපෝ ශෙලී......
    ඒ වෙලාව වැඩිත් එක්ක....
    අපිට හොදට විනෝද උනෑකි........😍

🌼
    Party........... Party.......... Yeahhhh........
    😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
    කීයටද යන්නේ.........????

🐶
    ම්ම්ම්ම් ඔයාට කොහොමත් අද 2 Pm
    වෙද්දී කොලේජ් ඉවරනේ........
    අපි 6 Pm විතර යමු........
    මන් ඔයාව ගන්න 5.30 එන්නම්.......😊

             ⏲️......ƬIΜΣ ЅƘIƤƤΣD.....⏲️

🐰𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐏𝐨𝐯🐰

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now