🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 12🍁

840 221 123
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️             
           
             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

👨𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯👨

ඕ..........
ඔයා ආවද..........
හෙට ඉදන්ම වැඩට එන්න පුලුවන් නේ.....
මගේ දුව පොඩි එකෙක් වගේ....
ඒ නිසා ඔයාට පොඩ්ඩක් වැඩියෙන් කරදර විදින්න සිද්ද වෙයි😁
ඔයා දැනටමත් Sign කරලා තියෙන නිසා මන් ඒ ගැන කතා කරන්න ඕනේ නෑනේ......
දැන් දුව එයි පහලට.......
අවශ්‍ය දෙයක් තියෙනවා නම් එයා කියයි....

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

Wash එකක් අරන් phone එක ටිකක් බලන්න ගත්තේ කම්මැලිකමට..... ඒත් phone එක අතට අරන් ලොක් එක අරින්න හම්බුනේ නෑ කවුරු හරි Door එක Knock කරා...... ඇතුලට එන්න කිවුවත් Door එක එහා පැත්තේ ඉදන් කතා කරේ සේරා Aunty... ඩැඩී මට පහලට එන්න කියලා.....ඇයි දන්නේ නෑ....... මන් Phone එකත් ආපහු table එක උඩින්ම තියලා ගියේ පහලට......
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ඒත්..................
ඩැඩී එක්ක ඉන්න කෙනාව දැකලා මන් එතනම ගල් ගැහුනා...........

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

😮

Park Jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jimin.................
එයා කොහොමද මෙහේ.......
මගේ ඩැඩී එක්ක මොකද කරන්නේ.........
ගල් ගැහිලා මන් එතන නැවතුන නිසාද මන්දා මාව දැකපු ඩැඩී මට කතා කරා.....
Park Jimin ට මට කතා කරන්න හිතුනත් මන් සද්ද නොකර උන්නේ ඩැඩී කියන්න යන්නේ මොනාද අහන්න......

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now