🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 09🍁

883 228 26
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️         
        
            ⏲️......ƬIΜΣ ЅƘIƤƤΣD.....⏲️

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

කොලේජ් ගිහින් ඉක්මනට ගෙදර ආවේ ඩැඩී ගේ Award Ceromony එකට යන්න හිතාගෙන ලෑස්ති වෙන්න........
හරි දැන් යන් කියන්නකෝ...........
ඒත් මන් මොකද්ද අදින්නේ...............

නිකන් ඩෙනිමයි ටොප් එකයි ඇදන් යන්නත් බෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිකන් ඩෙනිමයි ටොප් එකයි ඇදන් යන්නත් බෑනේ........ ඒ වගේ Speacial Ceromony එකකට........ මගේ කබර්ඩ් එකේ තිබුන සේරම ඇදලා ඇදලා බැලුවත් හරි හමන් Dress එකක් හම්බුනේ නෑනේ........ මන් ඉතින් අවුරුදු 5 කට පස්සෙ නේ මෙහේ ආවෙත්......  ඉතින් කොහොමද මන් ගාව ඒකට අදින්න හොද ඇදුමක් තියෙන්නේ.........

නූනා තාම ඇවිල්ලත් නෑ....... නැත්නම් නූනගෙන්වත් Dress එකක් ඉල්ල ගන්න තිබ්බා...... එයා ගොඩක් වෙලේට අදින්නේ Frock එක නැත්නම් Skirt & T එකනේ..... එයා ගාව අනිවා ඇති...... නූනා එනකන් බලන් ඉන්නත් බෑ...... ආයේ එයාගෙ කබර්ඩ් එක ඇදලා තව මගුලක්....

එයාගේ Theory එක ඇද්දට කමක් නෑ.... හැබැයි තිබ්බ විදිහටම නීට් එකටම ආපහු තියෙන්න ඕනේ..... එයාගේ Theory එක පිලිපදින එක මට කරන්න බැරි වැඩක් නෙමේ...... කරන්න ආමරු වැඩක්...... මන් මගේ කබර්ඩ් එකවත් පිලිවෙලට තියා ගන්නෙ නැති එකා.. ඒයාගේ කබර්ඩ් එක පිලිවෙලට තියපන්කෝ.....😂 මට පිස්සුයෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න😁😁
මේ වෙලේ කවුද Door එක Knock කරන්නේ...........

🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

ඕ............
සේරා Aunty Door එක Lock කරලා නෑ........
ඇතුලට එන්න...........
අහ්හ්හ්හ්හ්හ්................ 😮
මොනාද Sera Aunty මේ Box???

👤දන්නේ නෑ........ චූටි බේබි........ චූටි බේබිම ඇරලා බලන්නකෝ........ චූටි බේබ්ගේ ඩැඩීගේ Driver මට මේ දැන් මේ ටික දීලා ගියේ....................👤

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now