🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 25 𝕻𝖆𝖗𝖙 02🍁

813 208 123
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

🌼     

Ice Cream ඕනේ මට...........

🐰

ඉතින්...........
ගිහින් ගන්න............😁

🌼

ගන්නවා තමා................
අරන් එන්නම් මන්..............🙄

(මහ ගොන් හාවෙක්....... මට ගන්න කියන්නේ...... ඇයි යකූ...... සාමාන්‍යයෙන් එහෙම කිවුවාම අහ්හ් ඉන්න මන් අරන් දෙන්නම් කියලනේ කියන්නේ....... දැන් ඉතින් උබම ගනින් ශෙලියෝ.........)
       

)       

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🗣️

Miss මොකක්ද ඕනේ Flavour එක........

🌼

ම්ම්ම් මට Chocolate Ice Cream එකක්.....

(දෙකක් ගන්නේ මොකටද....... එයාට අරන් දෙන්න බැයි නම් මන් එයාට ගන්නෙත් නෑ.... මේ ශෙලී කවුද කියලා දන්නේ නෑ.... හැමතිස්සෙම හාවා හොදයි ගාලා අනිත් පැත්ත හැරෙනකොට මේකා මොකක් හරි ගොන් කතාවක් කියනවා...... මගේ යකා නගින එක සාධාරනයි නේ....🙄🤦)

🗣️

අහ්හ්හ් Miss

අහ්හ්හ් Miss

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼

මන් සල්ලිත් දීලා Ice Cream එකත් අරන් ආපහු ආවේ ගොන් හාවා ඉදන් හිටපු Bench එක ළගට........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now