🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 13🍁

840 216 39
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️          
            🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

👩𝐌𝐢𝐦𝐦𝐲 𝐏𝐨𝐯👩

ලියා........
කෝ Princess?????
අද කොලේජ් යන්නෙ නෑ කියලා කිවුවේ නෑනේ........ මේ කෙල්ල තාම පහලට ආවෙ නෑනේ....... බලන්නකෝ වෙලාව හොදටම පරක්කු වෙලා නේ.... එයාගේ අර Driver ලමයත් ඇවිල්ලා...... මේ කෙල්ල කීයටද පහලට එන්නේ....... අනේ ලියා ගිහින් ටිකක් බලලා එන්නකෝ Princess බැරි වෙලාවත් තාම නිද්ද දන්නෙත් නෑ....... දන්නවා නේ කෙල්ලගේ හැටි🙄😜

🌺𝐒𝐡𝐞𝐥𝐢𝐲𝐚 𝐏𝐨𝐯🌺

ඇත්තටම ශෙලී නැකිටලා නැතුව ඇද්ද........?????
අනේ මන්දා මේ කෙල්ල නම් Door එකවත් වහ ගන්නෙ නෑනේ රෑට....... පුදුම බයක්....
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඕ....... God මෙයා තාම නිදි නේද.... මෙච්චර ඉර එලිය වැටිලා තියෙද්දිත් කොහොම නිදා ගන්නවද මන්දා......🙄

Princess

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Princess..........

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

Princess....................

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

නැකිටින්න...................

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

Princess.............

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

නැකිටින්න...... ලමයෝ......
වෙලාව කීයද කියලා දන්නවද..... අද කොලේජ් යන්නෙ නැද්ද....... අහ්හ්හ්හ්....

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

ම්ම්ම්ම් ම්ම්ම්ම් නෙමේ නැකිටින්න......
7.30 AM වෙලාව...... අර කොල්ලත් ඇවිල්ලා..... ඔයාගේ අලුත් Cute Driver😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏

නැකිටිනවා.......

දැන් නම් මගේ යකා අවුස්ස ගන්න හදන්නේ ශෙලී.........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now