🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 29🍁

766 196 161
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️           

              🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🐰

ඕඕඕ Shit🤬

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕඕඕ Shit🤬

මගේ ඔළුව.............

ආවු............

මේ මොකක්ද මේ..............

Ohhh God.........
මගේ කකුල අනිත් පැත්ත හැරුනේ කොහොමද..........අනේ මගේ අහින්සක කකුල....... .
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

🐶

ආවූ..............

මගේ කකුල අදින්නේ මොන යකාද???

රිදෙනවා............💔

🐰

මොක්ක්ක්.....................
මේ මගේ කකුල නෙමේ.........
මන් බය උනා මගේ කකුල අනිත් පැත්ත හැරිලද කියලා...........

ඒයි කොටෝ තමුසේ මොකද මගේ බෙඩ් එකේ කරන්නේ අහ්හ්හ්හ්.......????

🐶

නිදා ගන්න දීපන්කෝ යකූ............
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

🐰

නිදා ගන්න නෙමේ නැකිටිනවා........
තමුසේ ඉන්නේ මගේ Room එකේ..........

🐶

අනේ යනවා මට පිස්සු යෑ........
තමුසෙගේ ගෙදර ඇවිල්ලා තමුසෙ ගේ Room එකේ නිදා ගන්න........
නිදා ගන්න දීපන් බන් තව ටිකක්.....🙄

🐰

මගේ යකා අවුස්ස ගන්නේ නැතුව නැගිටපන් යකූ............

ඊයේ මොකද උනේ.......????

🐶

Ohh Nooo..........

Ohh Nooo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now