🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 22🍁

788 214 35
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️          
             🌄....ᑎE᙭T ᗰOᖇᑎIᑎG....🌄

🌼𝐒𝐡𝐞𝐥𝐥𝐲 𝐏𝐨𝐯🌼

අද මන් උදේම නැකිට්ටා නෙමේ නැකිටුනා... කොහෙ හරි යන්න තියෙනවා නම් මේ ශෙලී ට කොහොමත් පස්සට ඉර එලිය වැටෙනකන් නින්ද යන්නේ නෑ......😂

මන්  නැකිටලා පහළට යද්දී ඉතින් හැමෝම නැකිටලා.... ඒක වෙනම කතාවක්.....😁 මන් මිමී ගාවට දූවල ගිහින් එයාට Good Morning Kiss එකත් දීලා ඩැඩී ගාවට දිවුවා......😁

ඩැඩී..................
Good Morning..........
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

👨

Good Morning Princess.....
අද ඔයාගේ කොලේජ් එකේ Trip එක නේද.......???
Jimin නුත් යනවා නේද ඔය ගමන......??

🌼

ඔව්ව් ඩැඩී........
කොලේජ් එකේ අපේ වයසේ හැමෝම යනවා... Trip එක අලුත් Batch එකේ ළමයිටලු.......😁 Jimin එනවා නේ ඩැඩී..... ඩැඩී ට චුට්ටක්වත් බය වෙන්න දෙයක් නෑ..... අනික මන් දගලන්නේ නෑ ගියාට... තුවාල කරගන්නෙත් නෑ........ මන් හොද ළමයා වගේ ඉන්නම්............ ම්ම්ම්ම්ම්ම්😍

👨

දගලන්නෙ නැතුවම ඉදී කියලයි මට තියෙන බය......

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

කොහොම උනත් පරිස්සමින් Princess.....
ඔයා මේ පළවෙනි වතාවට නේ මේ වගේ ගමනක් යන්නේ....... ඔයාව මට හිර කරලා තියා ගන්න ඕනේ නෑ....... ඒ නිසා හොදට විනෝද වෙලා එන්න....... හැබැයි මොනා හරි ප්‍රශ්නයක් උනොත් මට හරි හ්යුන්ග්ට හරි කතා කරන්න හරිද Princess.......

🌼

Yes Sir
Salute......

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

මන් ඉක්මනටම දුවලා ගියේ ලෑස්ති වෙන්න.... වෙනදා වගේම ඩෙනිමයි ටොප් එකයි ගහ ගත්තේ ඊට වඩා මට පහසු ඇදුමක් නැති නිසා........ ඒත් මන් වෙනසකටත් එක්ක අදින්න කියල හිතන් Frock එකකුත් Bag එකට දාගත්තා...😁 ඊයේ මිමී නූනයි යන්න ඕනේ කරන දේවල් මට ලැස්ති කරලා තිබුන නිසා මට කියලා ලෑස්ති කරගන්න කියලා දෙයක් තිබුනේ නෑ..... මන් ගොඩක් excite වෙලා ඉන්නේ....
මන් මෙහෙ ඉද්දී කවදාවත් ගිහින් නැති ගමනක්....... 😍

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now