🍁𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 36🍁

737 195 191
                                    

✨️𝐇𝐢 𝐌𝐲 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐑𝐞𝐚𝐝𝐞𝐫𝐬✨️
❤️𝐃𝐨𝐧'𝐭 𝐅𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐕𝐨𝐭𝐞 & 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭❤️ 

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

(ළමයි චූටී දෙයක්, මන් මෙතනින් ඉස්සරහට දාන Chapters වලදී Photos Use කරන එකක් නෑ..... සමහර තැන් වලට තියෙයි සමහර තැන් වලට තියෙන එකක් නෑ....... මන් හිතනවා Photos Use කරන්නේ නැති තරමට හොද වෙයි කියලා.... මොකද ඔයාලට මන් ලියන සිද්දිය ඔයාලා කැමති විදියට හිතෙන් මවා ගන්න පුළුවන්නේ.... ඒ කොහොම උනත් මට ඔයාලගේ චූටි Idea එකකුත් ඒ ගැන දීගෙනම යන්න හොදද මගේ Reader බබාලා ටික❤️)
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

                🔊After Few Weeks🔊

😎𝐀𝐮𝐭𝐡𝐨𝐫😎

(March 08)
අද ශෙලී ගේ Birthday එකලූ ඔන්න...............
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

                          @𝟙𝟚𝔸𝕄

👨👩🌺💜️

HAPPY BIRTHDAY TO YOU.....

HAPPY BIRTHDAY TO YOU.........

HAPPY BIRTHDAY DEAR PRINCESS.....

HAPPY BIRTHDAY TO YOU........

🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

👩

Happy Birthday මගේ පණ..........
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ...

🌼

Thank You මිමී................❤️

👨

Happy Birthday Princess............
දැනට Wish එක විතරයි ඕන්.........

🌼

Heee..........
Thank You ඩැඩී...............❤️

🌺

කෙල්ල Happy Birthday...............
අම්මෝ දැන් වයසයි නේ........ 22 ක්😁

🌼

Thank You නූනා.........😋❤️

💜️

Happy Birthday ශෙලී...............

🌼

Thank You හ්‍යුන්ග්.............❤️

කට්ටියම මාව Hug කරලා මට Wish කරා...... මට අද ගොඩක් සතුටුයි......... එකක් අද මගේ Birthday එක.......... අනිත් එක අවුරුදු 6 කට පස්සේ මන් අද මගේ ගෙදර හැමෝම එක්ක මගේ Birthday එක Celebrate කරනවා.........😍❤️

හැමෝටම කතා කරලා මන් ආපහූ ගියේ මගේ Room එකට Phone එක ගන්න හිතාගෙන..........

🍁𝕮𝖆𝖓 𝖄𝖔𝖚 𝕭𝖊 𝕸𝖞 𝕯𝖗𝖊𝖆𝖒 𝕮𝖆𝖙𝖈𝖍𝖊𝖗🍁(𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Tempat cerita menjadi hidup. Temukan sekarang